ඕන් දැන් Ella Odyssey ට්‍රේන් එක බ්‍රහස්පතින්දා සිකුරාදා දවස් වලටත් දාලා 8 වෙනිදා ඉදන් 8 වෙනිදා ටිකට් නම් තාම තියෙනවා ඕනෙ උන් ගිහින් බුක් කර ගනිල්ල. වැඩිය කවුරුත් දන්නෙනැති නිසා ටිකට් ඉතුරු වෙලා තියෙන්නෙ
.ටිකට්බුක් කරන්න පහල ත්‍රෙඩ් එක බලම්න
https://elakiri.com/threads/train-ticket-බුක්-කොරමු.2067259/
.ටිකට්බුක් කරන්න පහල ත්‍රෙඩ් එක බලම්න https://elakiri.com/threads/train-ticket-බුක්-කොරමු.2067259/
