ella rock camping help

SaJitH.j.a

Active member
  • May 23, 2014
    276
    69
    28
    ella rock camping karanwanm tent api geniyanna oneda? ehen ganna puluwanda? camp karanna hoda places monawada' kiyanna machanla :yes::yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ල්ල රොක් කෑම්පින්ග් කරන්න ඉස්සරනම් දුන්න එහෙම අවුලක් නැහැ මම හිතන්නේ .. කම්පින්ග් කරන්න ටෙන්ට් එහෙ නැහැ බන් උදේම වයසක ජෝඩුවක් එනවා එතෙන්ට තේ කොපි එහෙම විකුනන්න තියෙයි එච්චරම තමයි . කිතල් ඇල්ල ස්ටේෂන් එක ලගින් උඩට නගින්න තියෙන්නේ 6km වගේ ඇති මම හිතන්නේ .. බණ්ඩාරවෙල පැත්තෙන් එන්න පාරකුත් තියනවලු බයික් එකෙන්ම යන්න පුළුවන් ..හැබැයි මමනම් දන්නේ නැහැ .

    ඇල්ල රොක් කැම්පින් කරන්න දුන්නේ නැත්තන් ඔය පැත්තේ තව ලස්සන ප්ලේස් ගොඩක් තියනවා කම්පින්ග් කරන්න පුළුවන්

    eg : babaragala /namunukula
     
    Last edited:
    • Like
    Reactions: SaJitH.j.a

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    SaJitH.j.a

    Active member
  • May 23, 2014
    276
    69
    28
    ල්ල රොක් කෑම්පින්ග් කරන්න ඉස්සරනම් දුන්න එහෙම අවුලක් නැහැ මම හිතන්නේ .. කම්පින්ග් කරන්න ටෙන්ට් එහෙ නැහැ බන් උදේම වයසක ජෝඩුවක් එනවා එතෙන්ට තේ කොපි එහෙම විකුනන්න තියෙයි එච්චරම තමයි . කිතල් ඇල්ල ස්ටේෂන් එක ලගින් උඩට නගින්න තියෙන්නේ 6km වගේ ඇති මම හිතන්නේ .. බණ්ඩාරවෙල පැත්තෙන් එන්න පාරකුත් තියනවලු බයික් එකෙන්ම යන්න පුළුවන් ..හැබැයි මමනම් දන්නේ නැහැ .

    ඇල්ල රොක් කැම්පින් කරන්න දුන්නේ නැත්තන් ඔය පැත්තේ තව ලස්සන ප්ලේස් ගොඩක් තියනවා කම්පින්ග් කරන්න පුළුවන්

    eg : babaragala /namunukula
    thankz machan' ehemawath balanna ona :yes:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    හොරෙන් තමයි කෑම්ප් කරන්න වෙන්නේ. එහෙ කැම්පින් බෑන් කරලා තියෙන්නේ
     
    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    236
    43
    api camping krnwnm wenma awasara gnna onida mchn..legally awasara gnna onida..nthnm apita hitunama aulk nthuwa gehin camp ghnna puluwnda..ella rock nemei wena place ekaka unth
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    api camping krnwnm wenma awasara gnna onida mchn..legally awasara gnna onida..nthnm apita hitunama aulk nthuwa gehin camp ghnna puluwnda..ella rock nemei wena place ekaka unth

    රක්ෂිත වල බෑ ඉතින් ... අවසර ගන්න ඕනේ ... හොරෙන් යන්න පුළුවන් ඇති .. අහු උනොත් මොනව වෙනවද දන්නේ නැ