Wataita Channel's thumbnail in next videoහයිකරන සෙන්සර් හදල තියෙන්නේ ලංකාවේ අපේ වැඩකාරයෙක්
Thanks! මේ වගේ එකක් හොය හොය හිටියෙ බලන්න
But not all that's the problem.Skynet එක නම් හදන්නෙ ගොඩක් දුරට Zuckerberg තමයි
Elon කියලා තියෙන විදියට AI වලින් මිනිස්සුන්ට එන threat එකට ලෑස්ති වෙන එක තමයි neralink වගේ ඒවයින් බලාපොරොත්තු වෙන්නෙ. මිනිස්සුන්ගෙ මතකේ, processing speed එක ගොඩක් weak හින්දා ඒ දේවල් වලට chip එකකින් උදව් අරගෙන AI එකක් එක්ක compete කරන්න පුලුවන් ගාණට මිනිස්සු upgrade වෙයි. Hybrid මිනිස්සු![]()
තියෙන මොලෙන් උබේ අම්මව ඩීල් යවන්න කැමති කරගත්තා නේ බන් ඒ ඇතිමට ඕකා සතපහක විශ්වාසයක් නැහැ
කොහොම උණත් @siri_ayya වගේ මොලේ නැති එවුන්ට චිප් එකක් හයි කරගත්තාම වත් මොලේ වර්ධනය වෙයි නේ
That's true, but I don't see any difference than nowBut not all that's the problem.
Then people with the chip has a huge advantage over the others.
eyage Novel ekak liyala thibba. mata nama mataka nahaආතර් සී ක්ලාක් ඔහොම චිප් එකක් ගැන ප්රෙඩික්ට් කලා වගේ මතකයි