Elon Muskගෙ Neuralink මොළය හා සම්බන්ධ කිරීමට සියල්ල සුදානම් ! 🧠

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    හයිකරන සෙන්සර් හදල තියෙන්නේ ලංකාවේ අපේ වැඩකාරයෙක්
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230
    113
    MV5BMjI0NzcyMjM5Ml5BMl5BanBnXkFtZTgwMzk2NzAyNTM@._V1_.jpg
    bloody awesome movie
     
    • Like
    Reactions: Stimulus mind

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    Skynet එක නම් හදන්නෙ ගොඩක් දුරට Zuckerberg තමයි 🤖

    Elon කියලා තියෙන විදියට AI වලින් මිනිස්සුන්ට එන threat එකට ලෑස්ති වෙන එක තමයි neralink වගේ ඒවයින් බලාපොරොත්තු වෙන්නෙ. මිනිස්සුන්ගෙ මතකේ, processing speed එක ගොඩක් weak හින්දා ඒ දේවල් වලට chip එකකින් උදව් අරගෙන AI එකක් එක්ක compete කරන්න පුලුවන් ගාණට මිනිස්සු upgrade වෙයි. Hybrid මිනිස්සු 👽
    But not all that's the problem.

    Then people with the chip has a huge advantage over the others.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    මට ඕකා සතපහක විශ්වාසයක් නැහැ
    කොහොම උණත් @siri_ayya වගේ මොලේ නැති එවුන්ට චිප් එකක් හයි කරගත්තාම වත් මොලේ වර්ධනය වෙයි නේ
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    මට ඕකා සතපහක විශ්වාසයක් නැහැ
    කොහොම උණත් @siri_ayya වගේ මොලේ නැති එවුන්ට චිප් එකක් හයි කරගත්තාම වත් මොලේ වර්ධනය වෙයි නේ
    තියෙන මොලෙන් උබේ අම්මව ඩීල් යවන්න කැමති කරගත්තා නේ බන් ඒ ඇති 😆
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    ඕකෙ use වෙන technology එක නොදන්න උන් තමයි බොරුවට බයවෙන්නෙ. ඕක මේ elon හොයාගත්ත අලුත්ම දේකුත් නෙමේ. 1900 ගනන් වලත් ඕවා තිබ්බ. Elon ඒ technology එකම වැඩිදියුණු කරන එක කරන්නෙ.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    But not all that's the problem.

    Then people with the chip has a huge advantage over the others.
    That's true, but I don't see any difference than now :unsure:

    People with more wealth, more power, more intelligence always have huge advantage over others. It's like some people could get the latest RTX 4090 to their PCs while most people stuck with integrated graphics
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    Elon කාරයා ඇනගෙන මීක් කියන්නේ ඕක මල පෙරේට සක්කිලි බැසිල්ට සෙට් කරපු දවසට. 🧠 7යි අත් 2 කපුටා පිට වාහනයයි 💩💩💩