No idea abt that.
It’s $9 rn & they’re saying that they’ll start in 2024.
It was $99, and right now it’s only $9. Also they’re saying that they’ll start in 2024.
Did you see this?
View attachment 230505
නරිලා කියන්නෙ පට්ටම නරියෙක්
I think the monthly cost will be around 15K.
SLT has a 1Gbps; 500GB pkg for 16.5K w/o taxes.
නෙදකින් පොන්නයා. දෙයක් දැම්මම පොඩ්ඩක් බලල කතා කරපං. Pre-order price එක වෙනස් වෙලා සහ 2024 service එක start කරන්න target කරනවා කියලා site එකේ තියෙනවා දැක්කෙ නෑ නේද වස්සො?
හැම රෙද්දටම දේශපාලනේ ගාවගෙන එක එකාගෙ පුකවල් ලොවන්නෙ උඹ වගේ උං, ඒ පුරුද්දටනෙ උඹ ඔය කියෝ කියෝ යන්නෙ. ඕනෙනම් බලපං මගෙ replies වල මම කොච්චර ඔය නරිලට සහ අනික් කාළකන්නින්ට බැනලා තියෙනවද කියලා. වැරැද්දක් කරනවනම්, මොකා කරත් වැරැද්ද වැරැද්දමයි!! උගුඩුවා!!!
SLT එකට හොඳ competition එකක් එන්නෙ නැතුව කවදාවත් ඕකෙ උං consumer ට worth packages දෙන්නෙ නෑ බං. මේකවත් ඇවිත් ලොකු SLT packages අරන් තියෙන set එක මාරු වෙන්න හදනවා වගේ තේරුණොත් SLT එකට වෙනස් වෙන්න වෙනවමනෙ.