ලෝක ආහාර සුරක්ෂිත පදනමේ සභාපති ට්වීට් එකක් දාලා තිබ්බා, $6B වලින් ලෝක ආහාර අර්බුදය විසඳන්න පුළුවන් කියලා.
එතකොට ඒකට elon muzk උත්තර දීලා තිබ්බා, බිලියන 6න් කොහොමද කරන්නේ කියලා කිව්වොත්, තමන්ගේ වත්කම් වලින් බිලියන 6 දෙන්න සූදානම් කියලා. පස්සේ WFP එකේ ලොක්කා කියලා තිබ්බා හෙඩින් එක වැරදිමක් කියලා. ඒ අතරේ එලෝන් මෙන්න මේ news එක දාලා අහලා තිබ්බේ, මේ සම්භන්ධයෙන් මොකද කියන්නේ කියලා මෙතනින් .
මෙතන හැබැයි image එක තියෙන්නේ අපේ හමුදාවේ කෙනෙක්. හැබැයි නිව්ස් එකේ තියෙන්නේ, french army එකේ කරපු අපචාර සම්බන්ධව.
අනිත් එක, ඔය ට්වීට් එකේ තියෙනවා, ඔය ලොක්කෝ සොක්කෝ ගිය අවුරුද්දේ $2B වලින් සැප ගත්ත හැටි.