Elon musk Fan Boy කෙනෙක්ද ඔයා

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඔව් ඔව් උබව ගෙනියන්න උබේ මී මුනුපුරෝ ගෙනියන්න ඌ හදන්නේ අගහරු වලට !
    දැන්ම පැනපන් ලංකාවෙන් ඇමරිකාවට !


    ඊට ඉස්සෙල්ලා ආයෙත් හදට යන්න කියන්න හාදයට 😄

    බලාගෙන උබේ බුද්ධිය වැඩි වෙලා ඔලුව පුපුරයි !



    හැබැයි NASA එක කියන්නේ ඒ කාලේ technology උන් විනාස කළා කියලා පව්නේ !






    David Icke ! conspiracy theorist :ROFLMAO:
    ------ Post added on


    රිදිච්ච තම්බියා ඩිටෙක්ටඩ් 🤣
     
    • Love
    • Like
    Reactions: AKI-SL and gobaby

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ආර්ථික ඝතකයෙක් ඕකා
    ඕකා ඊලගට ඇමරිකාවත් කාලා ඉවර කරන්නේ ! ආණ්ඩුවේ ආධාර ගන්න ඔය ට්‍රුම්ප්ගේ කරේ එල්ලුනේ !
    අගහරු වලට යන්න රොකට් හද හද...ඊට වඩා ලේසියිනේ ෆිල්ම් එකක් හදලා පෙන්නුවානම්
    පව් ඉතින් එහෙ ඉන්න එවුන් !

    ආයෙත් හදට යන්න කියන්න හාදයට 😄
    හැබැයි NASA එක කියන්නේ ඒ කාලේ technology උන් විනාස කළා කියලා පව්නේ !

     
    • Haha
    Reactions: johnferna678

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ඇමරිකාවේ ලැට් හෝදන ගොබ්බ මල්ලිට
    එපා එපා දොස් කියන්න මස්ක් පිංවත
     
    • Love
    Reactions: gobaby

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    රිදිච්ච තම්බියා ඩිටෙක්ටඩ් 🤣
    උබටනේ බන් රිදිලා තියෙන්නේ !
    අනුන් දාන පොස්ට් වලට තමන් කැමති නැත්නම් ! 🤣
    එක එක ඒවා කොටන්නේ නැතුව පාඩුවේ ඉන්න බැරුව අත නලියන්නේ !

    ඇමරිකාවේ ලැට් හෝදන ගොබ්බ මල්ලිට
    එපා එපා දොස් කියන්න මස්ක් පිංවත
    කවුද බන් මම ඇමරිකාවේ කිව්වේ උබට මොල්ද ? මේ වෙලාව ඇමරිකාවේ කොහෙට හරි වෙලාව කීයද බලපන් !!
    කූබි පුකක් මොලයක් තියෙනවා නම්
    රිදුනද හාම පුතාට බනින කොට 🤣

    උබ උගේ ලැට් ගැන දන්නේ උබගේ හාම් පුතා නිසානේ

    ආයෙත් හදට යන්න කියන්න හාම පුතාට 😄 20000000000000000050 ඊට වඩා ලේසියිනේ ෆිල්ම් එකක් හදලා පෙන්නුවානම්
    හැබැයි NASA එක කියන්නේ ඒ කාලේ technology උන් විනාස කළා කියලා පව්නේ !



    ------ Post added on Feb 21, 2025 at 2:14 PM
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    උබටනේ බන් රිදිලා තියෙන්නේ !
    අනුන් දාන පොස්ට් වලට තමන් කැමති නැත්නම් ! 🤣
    එක එක ඒවා කොටන්නේ නැතුව පාඩුවේ ඉන්න බැරුව අත නලියන්නේ !

    ලේසිම වැඩේ වැට පැනලා කැනඩාවට යන එක.
    උබට පොඩි එකෙක් බඳින්න කොන කකියනවා නම් UK තමයි 🤣
     
    • Love
    • Like
    Reactions: AKI-SL and gobaby

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඇමරිකාවේ ලැට් හෝදන ගොබ්බ මල්ලිට
    එපා එපා දොස් කියන්න මස්ක් පිංවත

    රිදිච්ච තම්බියා ඩිටෙක්ටඩ් 🤣

    @gobaby රුවන්වැලි මහා සෑය හැදුවේ දුටුගැමුණු රජතුමාද මේසන් බාස්ලද? කල්පනා කරලා බලන්ට 🤌
    ඉතින් බන් ඒවාත් පිළිගන්නේ උබලනේ ? මන්ද බන් ? උබත් උපාසක අම්මගේ පුතෙක් වගේ
    අනික මේසන් බාස්ලා නෙමෙයි !
    ඒක හදන්නේ අපි නම නොදන්නා architecture කෙනෙක් !

    අර Taj Mahal හැදුවේ ! Architect: Ustad Ahmad Lahori කියලා එකෙක් හැබැයි කියන්නේ shah jahan කියලා

    ඌ කියන්නේ පෙනී ඉන්නේ තමන් තමයි මේවා හදන්නේ කියලා බලපන් ඌ ඉන්න video podcast එහෙම
     

    virantha

    Well-known member
  • Feb 28, 2007
    336
    327
    63
    US tax salli kohewath thiyana yudda walatai, LGBT ponnayantai, refugee latai wiyadam karanaawta wada Mars walata yanna or electric car develop karanna yodawana eka loketama hondai.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,827
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතින් බන් ඒවාත් පිළිගන්නේ උබලනේ ? මන්ද බන් ? උබත් උපාසක අම්මගේ පුතෙක් වගේ
    අනික මේසන් බාස්ලා නෙමෙයි !
    ඒක හදන්නේ අපි නම නොදන්නා architecture කෙනෙක් !

    අර Taj Mahal හැදුවේ ! Architect: Ustad Ahmad Lahori කියලා එකෙක් හැබැයි කියන්නේ shah jahan කියලා
    Sad Pauly D GIF by A Double Shot At Love With DJ Pauly D and Vinny
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    US tax salli kohewath thiyana yudda walatai, refugee latai wiyadam karanaawta wada Mars walata yanna or electric car develop karanna yodawana eka loketama hondai.

    ඒක එහෙම වෙයිද කියලා බලමු USA වලට යුද්ධයක් නැතුව බැහැ !
    එතකොට උන් බංකලොත් වෙනවා military industrial complex එක නඩත්තු කරන්න ලේසි නැහැ !
    NASA එකේ Jet Propulsion Laboratory වල කරන දේවලුත් ඔය military industrial complex අදාලයි !
    පොඩ්ඩක් හොයලා බලන්න යාළුවා ! මම කියන දේ පිළිගන්න ඕන නැහැ



    උපාසක අම්මගේ පුතෙක් වගේ !
    shah jahan තම්බියෙක්ගේ ! :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    උබලා වගේ එවුන්ට දෙයක් තේරුම් ගන්න බැරි නම් MEME දදා වැලලෙන්න එපා බන්
    තව හයියෙන් කොටහන් එතකොට හාම් පුතා ගෙවයි උබේ බිල් ටික !:ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    එක්කෝ අහස දිහා බලපං... Star Link එකක් බායි ගෙදරට ! Drone එකකින්
    Elon-Musk-1_602a498376e02.png

    ------ Post added on Feb 21, 2025 at 2:30 PM

    ලේසිම වැඩේ වැට පැනලා කැනඩාවට යන එක.
    උබට පොඩි එකෙක් බඳින්න කොන කකියනවා නම් UK තමයි 🤣
    කවුද බන් මම ඇමරිකාවේ කිව්වේ උබට මොල්ද ? මේ වෙලාව ඇමරිකාවේ කොහෙට හරි වෙලාව කීයද බලපන් !!
    කූබි පුකක් මොලයක් තියෙනවා නම්
    රිදුනද හාම පුතාට බනින කොට 🤣

    ------ Post added on Feb 21, 2025 at 2:34 PM

    රිදිච්ච තම්බියා ඩිටෙක්ටඩ් 🤣
    රිදිච්ච වලන් ලැට් හෝදන එකා ඩිටෙක්ටඩ් 🤣!
    ඔයිට වඩා හොදයි ලැට් වල කඩන් කාපන් බන් !

    තව වැලට එයි සෙට් එක ! ආතල් කෝටියයි 🤣!🤣!🤣!
    එන එවුන්ට උත්තර දීලා තියෙන්නේ !
    ඒවා බලලා සැනසෙන්න :coffee:
    Unwatched !

    ------ Post added on Feb 21, 2025 at 2:36 PM
     
    Last edited: