Elon Musk says 'woke mind virus' killed his son Xavier

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,764
    73,310
    113

    මොන හුකන්නලාද බන් puberty blockers දෙන්නේ. යකෝ puberty කියන්නී natural දෙයක් නෙවීද මුන්ට? woke නම් පට්ට සාපයක් ඕයි.

    Woke is a cancer. But you need be good father for your childrens if you want be a inspiration.

    teenage කාලේ කොච්චර හොඳ parentsලා හිටියත් rebellious උන් ඉන්නවා බන්. ඉස්සර මේ වගේ මගුල් තිබ්බෙ නෑ. ඒත් දැන් තත්වෙ වෙනස. අනික US වගේ ඒවල ලමයින්ට වැඩිය තරවටු කරන්න බෑ. ලංකාවෙ වගේ උනානම් කන රත් වෙන්න දීල ඕවා නවත්තන් පුලුවන්.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,749
    5,711
    113
    [

    teenage කාලේ කොච්චර හොඳ parentsලා හිටියත් rebellious උන් ඉන්නවා බන්. ඉස්සර මේ වගේ මගුල් තිබ්බෙ නෑ. ඒත් දැන් තත්වෙ වෙනස. අනික US වගේ ඒවල ලමයින්ට වැඩිය තරවටු කරන්න බෑ. ලංකාවෙ වගේ උනානම් කන රත් වෙන්න දීල ඕවා නවත්තන් පුලුවන්.
    එහෙම කනට ගහලා හදාගන්නත් තාත්තෙක් ඉන්න එපැයි බන් ළමයාගාව. ළමයි හද ගෑනුන්ව ඩිවොස් කරකර ඇවිදින තාත්තලා එක්ක ළමයින්ට සම්බන්ධයක් වත් තියනවාද දන්නේ නැහැ. තාත්තා කියන්නේ නිකන් වචනයක් නෙමේ ළමයෙක් ගේ ජීවිතේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,764
    73,310
    113
    එහෙම කනට ගහලා හදාගන්නත් තාත්තෙක් ඉන්න එපැයි බන් ළමයාගාව. ළමයි හද ගෑනුන්ව ඩිවොස් කරකර ඇවිදින තාත්තලා එක්ක ළමයින්ට සම්බන්ධයක් වත් තියනවාද දන්නේ නැහැ. තාත්තා කියන්නේ නිකන් වචනයක් නෙමේ ළමයෙක් ගේ ජීවිතේ.

    US වල child rights ලංකාවෙ උන්ට වඩා වැඩි බන්. ලබ්බක්වත් කරන්න බෑ. හිටියත් ලොකු දෙයක් කරන්න බෑ.
     
    • Like
    Reactions: Nidarshana_k