chathura414

Well-known member
  • Jan 2, 2014
    6,047
    8,046
    113
    M-Town
    ලෝකයේ ධනවත්ම මිනිසා Elon Musk එයාගේ twitter profile එකට Bitcoin දාලා තියෙනවා ❤️❤️ මේකෙ effect එක අපිට තව දවස් දෙක තුනකින් බලන්න පුලුවන් ....
    Elon Musk, doge coin එක ගැන tweet කරපු එකෙන් පස්සෙ උන දේ අපි දැක්කනෙ 😃😃
    Copied..
    FB_IMG_1611929770673.jpg
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඕකා ඉතිං ඌගේ සල්ලි වලින් පිස්සු කෙලින් නෑ නේ.අඩියෙන්ම ගන්නවා ශිට්කොයින්.
    මෝඩ පයන්නලා ටික සල්ලි දාල අප් කරනවා. ඌ සල්ලි ගත්තා මාරු උනා.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඕකා ඉතිං ඌගේ සල්ලි වලින් පිස්සු කෙලින් නෑ නේ.අඩියෙන්ම ගන්නවා ශිට්කොයින්.
    මෝඩ පයන්නලා ටික සල්ලි දාල අප් කරනවා. ඌ සල්ලි ගත්තා මාරු උනා.




    lol.png


    සල්ලි තියෙන උන් තව තව හබ්බ කරනවා..අනිත් උන් තියෙන ටිකක් නැති කර ගන්නවා...
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY



    View attachment 111133

    සල්ලි තියෙන උන් තව තව හබ්බ කරනවා..අනිත් උන් තියෙන ටිකක් නැති කර ගන්නවා...



    ඔව් බන්, තියෙන එක තව හම්බ කරනවා. නැති එකා නැත්තටම නැති වෙනවා. මුන් කෝටි ගණන් අඩුම කොයින් වල දාල, ට්වීට් එකක් දාපු ගමන් සේරම එකම කොයින් එක අප් කරලා කෙලව ගන්නවා.
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    NYSE stocks ganna bane apita. man dethun thanakin ahuwa. onlin brokerage wala bet karanna nan puluwan wthout holding stocks