Elsa speak පාවිච්චි කරන කවුද ඉන්නේ?

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,350
    1,545
    113
    32
    Earth-Cj025
    මේ app එකේ කියලා දෙන දේවල් හරිද බන්. මේකේ Upgrade එකක් ගන්න එක වටිනවද?
    මීට වඩා හොද Speaking ඉගෙන ගන්න app එකක් හරි Site එකක් හරි දන්නවනම් කියන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: kinkon