මේ app එකේ කියලා දෙන දේවල් හරිද බන්. මේකේ Upgrade එකක් ගන්න එක වටිනවද? මීට වඩා හොද Speaking ඉගෙන ගන්න app එකක් හරි Site එකක් හරි දන්නවනම් කියන්න පුලුවන්ද?