eluwa hora!!!

nadun07

Well-known member
  • Mar 17, 2008
    10,852
    686
    113
    http://
    එළුවා කිව්වහම අපෙ එළකිරි එකේ හුඟ දෙනෙක් දන්නව නෙ.. මෙන්න මූ

    :yes:
    ​





    ela_eluwa120
    user_online.gif

    Senior Member
    ​


    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif



    මූ මිනිහටම කියා ගන්නෙ නළුවා කියලා.. ඒත් අපි නොදන්න නළුවා
    පේනවනෙ හැටි :nerd:


    8747zkkeh32wnx2p.D.0.655-funny-lama.jpg


    ​

    ​

    religious section එකෙ බණ කිව්වට ප්‍රියතම ආහාරය එළුමස් :angry:
    ​

    mutton_curry.jpg

    ​

    මොනව උනත් එළකිරි එකෙ ඉන්න හිත හොද, රිලිජස් දේවල් වලට බැහැල වැඩ කරන කොල්ලෙක්..

    posts 15000 පහු කිරීම වෙනුවෙන් අපගේ උණුසුම් සුභ පැතුම් පිරිනමමු

    10.gif

    ​