එළුවා කිව්වහම අපෙ එළකිරි එකේ හුඟ දෙනෙක් දන්නව නෙ.. මෙන්න මූ
religious section එකෙ බණ කිව්වට ප්රියතම ආහාරය එළුමස්
![]()
මොනව උනත් එළකිරි එකෙ ඉන්න හිත හොද, රිලිජස් දේවල් වලට බැහැල වැඩ කරන කොල්ලෙක්..
posts 15000 පහු කිරීම වෙනුවෙන් අපගේ උණුසුම් සුභ පැතුම් පිරිනමමු
![]()


එළුවාට සුභපැතුම්, වෙන සෙක්ශන් වලත් ත්රෙඩ් දාන්න ලැබේවා කියලා පතනවා



religious section එකෙ බණ කිව්වට ප්රියතම ආහාරය එළුමස්
![]()

Thanks nadun...thanks everybody...![]()
ඵල ඩෝ යන්ඩ...මම ඕවා දැකලවත් නෑ...![]()


Rifqa...![]()
onna ithin machan mawa yaka awusssa ganna epa...gon katha kiyala...

Rifqa...![]()