මට මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ වින්දවල වින්දවල බැරිම තැන.මගේ email sentbox එකට අනුව මම මේ වෙනකොට email හරහා job 35 කාට විතර apply කරලා තියනවා. එත් තාම එකකට වත් reply නැහැ.
මට දැනගන්න ඕන email හරහා ජොබ් එකකට apply කීරීම කොච්චර සාර්ථකද?
email හරහා ජොබ් එකට apply කරලා reply අපු එවුන් ඉන්නවද?
email හරහා හරි විදිහට ජොබ් එකකට apply කරන්නේ කොහොමද?
තාමත් cv තැපැල් කරන එකද වඩාත් සුදුසු( මොකද ඒක උන්ගේ අතටම ලැබෙනවනේ, කඩලත් බලනවනේ)
please දන්න කෙනෙක් මට කියන්න. නැත්නම් ජීවිත කාලෙම ජොබ් වලට apply කර කර ඉන්න වෙයි

ubata job ekak ikmanta lebenna kiyala prarthana karanawa 

degree karalath IT job hoyaganna amaruida bun? e kiyanne diploma ekata passe trainee level ekata damata wadak nathi weida ?
aiyooooooo