මචන්ල කොහොමද Sending Email වලට Forwarding දාන්නෙ
Example
මම Email එකක් යවනවා කස්ට්මර් කෙනෙකුට [email protected] කියලා.
මට ඔනේ එ email එකම automatically අපෙ බොස් ටත් කොපි වෙන්න දාන්න. මෙක කරන්න ඔනෙBCC option eka used කරන්නෙ නැතුව.
කොටින්ම කිව්වොත් අපෙ බොස්ට ඔනෙ Company එකේ උන් යවන email වල copy එකක් user ට නොදැනෙන්න බොස්ට copy කර ගන්න.
How to do? mata Cpanel access thiyanawa

"cc" dammama witharai peanne