Email hosting, cloud drive Best

Mard

Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    සයිඩ් බිස්නස් එක ලස්සනට පිලිවෙලකට කරන්න යන්නේ, PVT LTD registration දැම්මා. ඩොමේන් එකක් ගත්තා. මට ඒ ඩොමේන් නේම් එකෙන් emails දෙකකුයි, අඩුම 100GB ස්ටෝරේජ් එකකුයි ඕනෙ. වෙබ්සයිට් දැනට අවශ්ය නෑ. කැත නැතුව පොරීන් පිටරට අයට ශෙයාර් කරන්න, කියන්න පුලුවන් ඩර්යිව් එකක් නම් හොඳයි. මේවට හොඳ සර්විස් එකක් දෙන්නෙ කවුද?? ගාන අඩු නම් වටිනවා. කොටින්ම Google workspace වලට වඩ අඩු එකක්.

    දැනට ZOHO Books දාගෙන ඉන්නෙ බුක්කීපින් වලට. පොඩි අයිඩියාස් ටිකක් දීපන්. PAYtmපේමන්ට් ගෙටවේ ලංකාවට ෆුල් සපෝට් නේද? දාගත්තු අය ඉන්නවද?
     
    • Like
    Reactions: ntayya

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    zoho does offer free mailing for five users neh :eek:

    im on exchange online and sharpoint, pricing higher btw
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    zoho does offer free mailing for five users neh :eek:

    im on exchange online and sharpoint, pricing higher btw

    not free. 10GB per email machan, per user 1.25 USD/mo. 10GB space is not enough.
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    okata hariyanne nam google workspace thamai.
    12USD/mo ekata nam 2TB hambenawa but eka email ekayi, anikata thawa 6USD gewanna weyi basic ekak gatthoth. cheaper option ekak baluwe bun. meka nikan aasawata karanne, breakeven wagey. podi ekaata dawasaka experience ekak gannath ekka.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    not free. 10GB per email machan, per user 1.25 USD/mo. 10GB space is not enough.
    zoho does offer free email for fiver users with 5GB for a user
    5GB more than enough for emails
    for general storage checkout mega > https://mega.io/pricing

    12USD/mo ekata nam 2TB hambenawa but eka email ekayi, anikata thawa 6USD gewanna weyi basic ekak gatthoth. cheaper option ekak baluwe bun. meka nikan aasawata karanne, breakeven wagey. podi ekaata dawasaka experience ekak gannath ekka.
    12USD user per month not much for a business
    you can even go for self hosting which is basically free, but pain in ass to dodge spam filters
    you may send your email, but delivery isn't guaranteed :P

    it's easier to invest in either workspace or o365
    most cheap email hosting easily get blacklisted or quarantined from client side
     
    • Like
    Reactions: Mard

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,646
    1,175
    113
    Mars
    12USD/mo ekata nam 2TB hambenawa but eka email ekayi, anikata thawa 6USD gewanna weyi basic ekak gatthoth. cheaper option ekak baluwe bun. meka nikan aasawata karanne, breakeven wagey. podi ekaata dawasaka experience ekak gannath ekka.
    mail alias dala eka account ekakin goda da ganna puluwan.

    free email 2GB wage nam domain eka ekka ionos unge hamba wenava. habai godak denek ionos unta kamathi naha.
    https://www.ionos.com/domains/domain-names
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    zoho does offer free email for fiver users with 5GB for a user
    5GB more than enough for emails
    for general storage checkout mega > https://mega.io/pricing

    12USD user per month not much for a business
    you can even go for self hosting which is basically free, but pain in ass to dodge spam filters
    you may send your email, but delivery isn't guaranteed :P

    it's easier to invest in either workspace or o365
    most cheap email hosting easily get blacklisted or quarantined from client side

    12 usd and anoth 6usd yanawa nam drop brox + zoho mail waasi mata.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,627
    11,216
    113
    සයිඩ් බිස්නස් එක ලස්සනට පිලිවෙලකට කරන්න යන්නේ, PVT LTD registration දැම්මා. ඩොමේන් එකක් ගත්තා. මට ඒ ඩොමේන් නේම් එකෙන් emails දෙකකුයි, අඩුම 100GB ස්ටෝරේජ් එකකුයි ඕනෙ. වෙබ්සයිට් දැනට අවශ්ය නෑ. කැත නැතුව පොරීන් පිටරට අයට ශෙයාර් කරන්න, කියන්න පුලුවන් ඩර්යිව් එකක් නම් හොඳයි. මේවට හොඳ සර්විස් එකක් දෙන්නෙ කවුද?? ගාන අඩු නම් වටිනවා. කොටින්ම Google workspace වලට වඩ අඩු එකක්.

    දැනට ZOHO Books දාගෙන ඉන්නෙ බුක්කීපින් වලට. පොඩි අයිඩියාස් ටිකක් දීපන්. PAYtmපේමන්ට් ගෙටවේ ලංකාවට ෆුල් සපෝට් නේද? දාගත්තු අය ඉන්නවද?
    @Mard මමත් මෙතනම හිරවුනා මචං. උඹේ බිස්නස් එකමයි කරන්නෙත් . අනං මනං දාගන්නැතුව Google Workspace ගනින්. මම පාවිච්චි කරන්නේ මුන්ගෙන් අරන් .හැබැයි තාම අවුරුද්දක් වත් නෑ..අවුරුද්දටම ගෙවලා ගත්තා ඉන්දියන් රුපියල් වලින් .ඒත් ලාභයි. මුල් අවුරුද්ද INR 136 , After 230 INR

    provider.lk නම් යන්න එපා. මේ ඉන්දියන් Company එකක් කරන්නේ. තාම අවුලක් නෑ. රෙපියුටඩ් එකක්. වට්ස්ඇප් වලින් ඔන දෙදයක් කතා කරලා විසදගන්න පුලුවන්. ජය වේවා
    https://www.hostinghome.in/google-workspace-gsuit/

    මුන්ගේ විශේෂත්වය තියෙන්නේ වට්ස්ඇප්වලින් රිසෝල්ව් කරන්වා ඔන දෙයක්..ගුගල් වර්ක්ස්පේස් කියන්නේ මලාට ලෙඩ දෙන්නෑ..ඩ්‍රයිව් එකත් ලැබෙනවා..උඹට ඔන නම් තව ස්පේස් වැඩි කරගන්න පුලුවන්..ලංකාවටත් වැලිඩ් ..

    Google Reviews
    https://www.google.com/search?q=hostinghome.in/&sca_esv=de788ad3f268e4d9&sca_upv=1&rlz=1C5CHFA_enLK1038LK1038&sxsrf=ADLYWIJVEp8rhCFt0E7T4uB1wEmHDTly-A:1725279423876&ei=v6zVZuOSNamb4-EPmNOE6A4&ved=0ahUKEwij7srZnqSIAxWpzTgGHZgpAe0Q4dUDCBA&uact=5&oq=hostinghome.in/&gs_lp=Egxnd3Mtd2l6LXNlcnAiD2hvc3Rpbmdob21lLmluL0iNCVC0B1i0B3ABeACQAQCYAVegAVeqAQExuAEDyAEA-AEBmAIAoAIAmAMAiAYBkgcAoAdD&sclient=gws-wiz-serp#lrd=0x3bae15218a22771b:0x9274fbcc3f5ed792,1,,,,
     
    Last edited:

    Ela machan, thank you 🙏
     
    • Love
    Reactions: Shamal3001