ඒක හරියන්නේ නෑ බංWena Site Ekaka Upload Karala Mail Ekata Link Karahan
Mama Hithanne Ehema Puluwanda Koheda

ඒක හරියන්නේ නෑ බං![]()
oya mona labbak wat naa
just drag and drop the images in the mail body![]()











well said bro,එකට මචන් gmail හරි yahoomail හරි outlook express එකට ගෙන්න ගන්න ඕනේ .. ඊට පස්සේ උබට කැමති විදිහට images දාලා mail එක ෆට්ටට හදන්න පුළුවන් .
මම උබට gmail connect කරන හැටි කියල දෙන්නම් .. මුලින්ම gmail එකට ලොග් වෙන්න .. එට පස්සේ මේ පහල තියෙන විදිහට කරන්න ...
![]()
![]()
ඊට පස්සේ outlook express එකට යන්න ... <start-->all programmes -->Outlook express> ඊට පස්සේ මේ යට තියෙන විදිහට settings හදා ගන්න ...
![]()
ඊට පස්සේ outlook express එක close කරලා ආයිත් open කරන්න .. ඊට පස්සේ ඔය දීපු username password දීල log වෙන්න .. ඊට පස්සේ create mail click කරලා උබට ඕන විදිහට pictures and texts දාල හදා ගන්න . එට පස්සේ යවන්න ඕනේ කෙනාගේ email / subject දාල send කරන්න ..
rep+ ekak dunnata mukuth venne na
try this way