emails-> කියන නම නම් දන්නේ නැහැ
මචන්ලා
ඔය emails වල දැකල තියෙනවද
please send future correspondence to [email protected] කියල
අන්න එකෙට කියන්නේ මොකක්ද ?
ඒවගේ දෙයක් අපේ emails වලටත් දාගන්නේ කොහමද ?
එතකොට අපි emails යවද්දී ඕකත් හැමතිස්සෙම ඉබේම යැවෙනවා