NeEmbilipitiye idn Matarata Middeniya patten yana bus thyed nitharama
Paya 3k withra ynawa ne bn ennadirect bus eke waren. oya kiyana widiyata bus na.
bike ekaka nam enne short cut thiye Embilipitiya->weeraketiya->beliatta->dickwella->matara menna me widiyata route eka set wenne.
ehema nathnam Embilipitiya->middeniya->weeraketiya->beliatta->dickwella->matara ennath puluwan.
google map eka dapan, e ona paraka enna puluwan.
peya 3k yannne na ban. Embilitipiye indala beliatta ta enna puluwan peya 1i winadi 10n wage. beliatte indala matara ta winadi 40k wage. peya 2n matara enna puluwan.Paya 3k withra ynawa ne bn enna
Ita ikmnata enna puluwan route ekak naththee
Na bus ece enna wennepeya 3k yannne na ban. Embilitipiye indala beliatta ta enna puluwan peya 1i winadi 10n wage. beliatte indala matara ta winadi 40k wage. peya 2n matara enna puluwan.
ubata para shuwar nathi nisa hemin waren.
embilipitiyen kaariyamadiththa skole handiyata dala waren.

නෙටොල්පිටිය යටවෙලා නැහැ බන්. මේ පැත්තේ වැස්ස නැහැ දවස් තුනකින් විතර.4.15 a.m
5.15 a.m
6.10 a.m
10.00 a.m
12.00 pm
02.05 pm
මේ time විතරයි ඇඹිලිපිටියෙන් මිද්දෙනිය පාරෙන් බස් තියෙන්නේ මාතරට, නෝනගම පාරෙන් නම් පැය බාගෙට සැරයක් බස් වැඩ. මහවෙල හරහා එනවනම් පොඩ්ඩක් බලලා එන්න නෙටොල්පිටිය හරිය යට වෙනවා පොඩි වැස්සටත්.මිද්දෙනිය පැත්තෙන් එනවනම් බලලා එන්න කටුවන ටවුන් එක පහුගිය දවස් වල යට උනා.
11 ta wada icmnta enwd ecaඇඹිලිපිටිය - මාතර බස් එකක් තිබුණා මිද්දෙනිය හරහා යන. දැන් තියෙනවද දන්නේ නැහැ. ඉස්සර ඉස්කෝලේ ගියේ එකේ.
නෙටොල්පිටිය යටවෙලා නැහැ බන්. මේ පැත්තේ වැස්ස නැහැ දවස් තුනකින් විතර.
------ Post added on Nov 30, 2025 at 5:54 PM
ඒ හයිවේ බස් නේමිද්දෙණියේ බස් දෙකක් මේ ආණ්ඩුවෙන් රාජසන්තක කරා.
මෙයින් එහෙක වරෙන්. හැමතිසේම බස් තියෙනවා.11 ta wada icmnta enwd eca