Highway Bus Makubura to Matara. Safe da yanna ?

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචං ඔන්න මාස්ක්1ක් දාගෙන මම සති2කට කලින් ගෙදර ආවා.. හයිවේ1 ආවේ..මතරින් බැහැල දෙනියායේ බස්1ක නැගල ගෙදර ආවා. ආව දවසට පස්සෙන්ද කර්ෆිව් දැම්මා..ගෙදර ඇවිත් ශේප්1 දවස් 14ක් ඉදල ඔන්න ඉන්නව සොමියේ දැන් නම්.. අද උදේම රා කට්ටක් ගැහුවා මචංලා.. ලොකු තාත්තගේ පුතා මලක් කපනව කිතුල්.. අම්ම හාල් රොටී ගැහුවා.ඒවත් කෑවා... ඇල්ලෙන් නානවා මේ ටිකේ කට්ටිය එක්ක ගිහින්.. පෙරේදා සුද්දො ඩබලක් ආවනේ බං ඇල්ලට යන පාර වැරදිලා අපේ ගෙදරට ආව ඉස්කුටි වලින්. අපි ඉදියේ නෑ ගෙදර එවෙලේ. තාත්තා විතරයි ඉදියේ.. අපේ අයියා ජොකෙ එකට ඇහුවා තාත්ත ඉතින් සුද්දොත් එක්ක කතා කොලයි කියලා ?[අපේ අප්පොච්චා දන්න ඉන්ගිරිසියක් නැත. ඉස්කොලෙ 5ට පමණි ඉගෙනුම..] තාත්තා කියනව කොහේ කතා කරන්නද මගේ කටේ බුලත් විටනො ? කියලා.. ගමේ ඉතින් විනෝද සාගරේ. වෙලාවට ගමට පැන්නේ. පුරේ ඉදියා නම් ඩිප්‍රෙශන් මෙලාට...
     
    Last edited:
    • Love
    Reactions: Solo Rider

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කරිෆිව් අස්සේ සුද්දෝ රවුම ගහනවද ? හෙල් ඔව්.. උන් එහෙ මෙහෙ ය්නව බන් මාස්ක් දාගෙන...
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මචං ඔන්න මාස්ක්1ක් දාගෙන මම සති2කට කලින් ගෙදර ආවා.. හයිවේ1 ආවේ..මතරින් බැහැල දෙනියායේ බස්1ක නැගල ගෙදර ආවා. ආව දවසට පස්සෙන්ද කර්ෆිව් දැම්මා..ගෙදර ඇවිත් ශේප්1 දවස් 14ක් ඉදල ඔන්න ඉන්නව සොමියේ දැන් නම්.. අද උදේම රා කට්ටක් ගැහුවා මචංලා.. ලොකු තාත්තගේ පුතා මලක් කපනව කිතුල්.. අම්ම හාල් රොටී ගැහුවා.ඒවත් කෑවා... ඇල්ලෙන් නානවා මේ ටිකේ කට්ටිය එක්ක ගිහින්.. පෙරේදා සුද්දො ඩබලක් ආවනේ බං ඇල්ලට යන පාර වැරදිලා අපේ ගෙදරට ආව ඉස්කුටි වලින්. අපි ඉදියේ නෑ ගෙදර එවෙලේ. තාත්තා විතරයි ඉදියේ.. අපේ අයියා ජොකෙ එකට ඇහුවා තාත්ත ඉතින් සුද්දොත් එක්ක කතා කොලයි කියලා ?[අපේ අප්පොච්චා දන්න ඉන්ගිරිසියක් නැත. ඉස්කොලෙ 5ට පමණි ඉගෙනුම..] තාත්තා කියනව කොහේ කතා කරන්නද මගේ කටේ බුලත් විටනො ? කියලා.. ගමේ ඉතින් විනෝද සාගරේ. වෙලාවට ගමට පැන්නේ. පුරේ ඉදියා නම් ඩිප්‍රෙශන් මෙලාට...

    Haha patta
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අන්න රියල් සැප

    දෙනියායද ගම බං ?

    ඉඩම් එහෙම කොහොමද ගනන්?
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    :love::love:

    umba thanikadaya kiyala dekka comnt1k oya daapu.. ekath patta ban.. welawakata borng wage danunath supiri life1k ekath... :yes::yes:

    heeee ow bro.. tea land 1 acre ~3 million wage bro

    තේ ඕනෙ නෑ බං

    නිකන් කැලෑවක් ලග හරි ඇලක් දොලක් ලග වගේ තියන ඉඩමක් කොහොම වෙයිද ?