Embla Software Innovation ගැන දන්නෙ කව්ද?

Learner

Active member
  • Jul 17, 2017
    101
    122
    43
    මේකෙ සැලරි ගැන අදහසක් තියෙනවද? USD Pegging නම් කරනවලු. අඩු ගානෙ 6ක්, 7ක්වත් දෙයිද? 4+ experience
     
    • Like
    Reactions: Solo Rider

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,041
    2,843
    113
    ගල්කිස්සේ නේද තියෙන්නේ, නොර්වෙජියන් ද කොහෙද owner

    average company එකක්
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,816
    1
    15,113
    113
    Oka karanne lankawen employee la wena company ekata contract karana ekada koheda. Hariyatama danne na. ehemanam, client anuwa Condition wenas wei