Emerald shirt sale eka tynwda

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,223
    15,959
    113
    Colombo
    ඔව් තියෙනවා 04/05/06

    පට්ට සෙනග

    ශර්ට් නම් 1000/= 1600/= තිබ්බා එමරල්ඩ්

    සල්ලි ගෙවන්න පැය බාගයක් විතර ඉන්න ඕනේ
    තේරුමක් නෑ බන්
    මිනිස්සු නම් පිස්සුවෙන් වගේ ශොපින්
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,115
    2,333
    113
    Srilanka
    Thanks kollane mn giyaa
    emerald shirts co operate 1600
    කිඹුලා එක 2500
    Emerald trousers 3000i ewa nm supiri
    කිඹුලා trousers 3000i

    Office yana knkta aduma gane aka kit aka hri thorala gathtath padu na size tynwa
    Koheda bn place eka ?
    Emerald cotton rich nethuwa wena materials tyenawada ?
     
    • Like
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    Thanks kollane mn giyaa
    emerald shirts co operate 1600
    කිඹුලා එක 2500
    Emerald trousers 3000i ewa nm supiri
    කිඹුලා trousers 3000i

    Office yana knkta aduma gane aka kit aka hri thorala gathtath padu na size tynwa
    මචන් formal නැතුව casual ඒවා නැද්ද.. උන්ගේ polo, chino, denims වගේ ඒවා sale තිබ්බේ නැද්ද
     
    • Like
    Reactions: kinkon