Emerald Shirts

RIU

Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    මේ දවස්වල shops වලට යන්නත් බැරි නිසා හදිසියේ අලුත් shirt එකක් ගන්න ඕනි වෙලා emerald.lk එකෙන් ඕඩර් කලා. දැන් සති 2කට වැඩියි. hotline ආන්සර් කරන්නෙත් නෑ. email වලට රිප්ලයිත් නෑ. පොඩ්ඩක් බලල order කරපල්ලා
     
    Last edited:

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    816
    1,282
    93
    emerald gaane hatiyata qulity naa ban. Kaalayak emerald leo brand eka gatta. Dan unta wada hmeedia laser brand eka hondayi.
    ඒ ගැන නම් කියලා වැඩක් නෑ බන්.. පරණ EMERALD එකකුයි (මීට අවු 2 1/2, 3 කට කලින්) අලුත් එකකුයි අතර Quality එක අතර සෑහෙන වෙනසක් තියනවා.. දැන් හොඳ Brand එකක් හොයන්න අමාරුයි .. උඹලා දන්න වෙන හොඳ බ්‍රැන්ඩ්ස් තියනවනම් කියන්නේ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,326
    113
    Colombo, Sri Lanka
    ඒ ගැන නම් කියලා වැඩක් නෑ බන්.. පරණ EMERALD එකකුයි (මීට අවු 2 1/2, 3 කට කලින්) අලුත් එකකුයි අතර Quality එක අතර සෑහෙන වෙනසක් තියනවා.. දැන් හොඳ Brand එකක් හොයන්න අමාරුයි .. උඹලා දන්න වෙන හොඳ බ්‍රැන්ඩ්ස් තියනවනම් කියන්නේ

    VANTAGE ekath hodayi machan. mama gawa thiyenawa. awulak naa.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,917
    10,433
    113
    ඒ ගැන නම් කියලා වැඩක් නෑ බන්.. පරණ EMERALD එකකුයි (මීට අවු 2 1/2, 3 කට කලින්) අලුත් එකකුයි අතර Quality එක අතර සෑහෙන වෙනසක් තියනවා.. දැන් හොඳ Brand එකක් හොයන්න අමාරුයි .. උඹලා දන්න වෙන හොඳ බ්‍රැන්ඩ්ස් තියනවනම් කියන්නේ
    vantage blue shirts

    100% Giza cotton
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,750
    5,711
    113
    පානදුර warehouse එක තියනවා ඒකේ තියනවා අඩුවට. පානදුර shop එකේ උඩ තට්ටුවේ. පැත්තෙන් යන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: RIU

    lahiruls24

    Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    P
    පානදුර warehouse එක තියනවා ඒකේ තියනවා අඩුවට. පානදුර shop එකේ උඩ තට්ටුවේ. පැත්තෙන් යන්න තියෙන්නේ.
    panadura koheda bn
     
    • Like
    Reactions: RIU

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    ඒ ගැන නම් කියලා වැඩක් නෑ බන්.. පරණ EMERALD එකකුයි (මීට අවු 2 1/2, 3 කට කලින්) අලුත් එකකුයි අතර Quality එක අතර සෑහෙන වෙනසක් තියනවා.. දැන් හොඳ Brand එකක් හොයන්න අමාරුයි .. උඹලා දන්න වෙන හොඳ බ්‍රැන්ඩ්ස් තියනවනම් කියන්නේ
    සිරාවටම බන්..දැන් මෙලෝ රහක් නැහැ..ඉස්සර පට්ට
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    emerald gaane hatiyata qulity naa ban. Kaalayak emerald leo brand eka gatta. Dan unta wada hmeedia laser brand eka hondayi.
    ගෙවන ගානට වටින්නේ නෑ දැන්නම් long sleeve white එකක් ගත්තා අපරාදේ කියලා හිතෙනවා දැන්නම් මහරගමින් ගේන්න තිබුනා මේ වගේ 3ක් 😢