Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Eminem - Kamikaze
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එමිනෙම් !

නම කිව්ව ගමන් ආයේ කියන්ට දෙයක් නැහැනේ, මම බැලුවා, කවුරුවත් මේ ගැන දාලා නැති නිසා පොඩ්ඩක් නූලක් අරින්ට හිතුනා.

කතාවට බහිමු,

මේ අගෝස්තු 31 එලි දක්වපු Kamikaze ඇල්බම් එක එමිනෙම්ගේ දස වන ඇල්බම් එක වන අතර මෙහි විශේෂත්වයක් තියෙන්නේ අද කාලේ ඉන්න මම්බල් රැප් කරන අයට Diss විදියට කරපු ට්රැක්ස් ටිකක් අන්තර්ගත වෙලා තියෙන නිසා.

ඒ වගේම නාමිකවම Hopsin, Lil Pump, Drake, Machine Gun Kelly, Donald Trump, Charlamagne Tha God, Joe Budden, වගේ අයට වගේම තව ගොඩක් අය ගැන මේ ඇල්බම් එකේ විවිද ගීත වල එමිනෙම් කියලා තියෙනවා.

Dr Dre සහ එමිනෙම් තමයි මේ ඇල්බම් එකේ ප්රෝඩියුසර්ස්ලා විදියට කටයුතු කරලා තියෙන්නේ, තව සිනියර්ස්ලා දෙතුන් දෙනෙක් එක්ක.

ඇල්බම් එකේ නම ගැන කියනවනම් ජපානේ යුධ ගුවන් යානයක නමක් තමයි මේ කමිකස් !

ඉතින්, මම හිතනවා මේ විස්තර නම් පොඩ්ඩයි, නමුත් ඇල්බම් එක අහපුවම නම් ඔයාලටම තේරෙයි මොකක්ද කියලා තියෙන්නේ වගේම කවුරු ගැනද කියලා, ශේඩි !!

ඇල්බම් එකේ ට්රැක්ස් සහ විස්තර

අද කාලේ රැප් හිප් හොප් වලට සිද්ද වෙලා තියෙන විකාර විනාශය ගැන මේ ඇල්බම් එකේ ගොඩක් කියලා තියෙනවා , ඒ වගේම Lucky You ට්රැක් එකේ ලිරික්ස් ටිකක් මෙන්න එමිනෙම්ගේ දෙවෙනි වර්ස් එකේ !

I got a couple of mansions

Still I don't have any manners

You got a couple of ghost writers

But to these kids it don't actually matter

They're askin' me, "What the fuck happened to hip-hop?"

I said, "I don't have any answers."

ඒ වගේම විවිද රැපර්ස්ලා මේ ඇල්බම් එක ගැන විවිද විදියට කතා කරපු වීඩියෝ දෙක තුනක් !

[YOUTUBE]l4pRABzN72E[/YOUTUBE]

[YOUTUBE]u-wD4G5b8OY[/YOUTUBE]

[YOUTUBE]i-ly3eQB3p8[/YOUTUBE]

අනිවාර්යෙන් අහන්ටම ඕන ඇල්බම් එකක් වගේම ගීත ටිකක් !!

ජය !

[QUOTE="Amila M, post: 23581876, member: 134898"] [CENTER][SIZE="6"][COLOR="Red"][SIZE="6"]එමිනෙම් ![/SIZE][/COLOR] [COLOR="DarkRed"]නම කිව්ව ගමන් ආයේ කියන්ට දෙයක් නැහැනේ, මම බැලුවා, කවුරුවත් මේ ගැන දාලා නැති නිසා පොඩ්ඩක් නූලක් අරින්ට හිතුනා. කතාවට බහිමු, මේ අගෝස්තු 31 එලි දක්වපු [URL="https://shop.eminem.com/products/kamikaze-cd"]Kamikaze[/URL] ඇල්බම් එක එමිනෙම්ගේ දස වන ඇල්බම් එක වන අතර මෙහි විශේෂත්වයක් තියෙන්නේ අද කාලේ ඉන්න මම්බල් රැප් කරන අයට Diss විදියට කරපු ට්රැක්ස් ටිකක් අන්තර්ගත වෙලා තියෙන නිසා. ඒ වගේම නාමිකවම Hopsin, Lil Pump, Drake, Machine Gun Kelly, Donald Trump, Charlamagne Tha God, Joe Budden, වගේ අයට වගේම තව ගොඩක් අය ගැන මේ ඇල්බම් එකේ විවිද ගීත වල එමිනෙම් කියලා තියෙනවා. [URL="https://en.wikipedia.org/wiki/Dr._Dre"]Dr Dre[/URL] සහ එමිනෙම් තමයි මේ ඇල්බම් එකේ ප්රෝඩියුසර්ස්ලා විදියට කටයුතු කරලා තියෙන්නේ, තව සිනියර්ස්ලා දෙතුන් දෙනෙක් එක්ක. ඇල්බම් එකේ නම ගැන කියනවනම් ජපානේ යුධ ගුවන් යානයක නමක් තමයි මේ කමිකස් ![/COLOR] ඉතින්, මම හිතනවා මේ විස්තර නම් පොඩ්ඩයි, නමුත් ඇල්බම් එක අහපුවම නම් ඔයාලටම තේරෙයි මොකක්ද කියලා තියෙන්නේ වගේම කවුරු ගැනද කියලා, ශේඩි !! [IMG]https://s33.postimg.cc/i1944clkv/folder_art.jpg[/IMG] [IMG]http://2ykov18qyj81ii56523ib0ue.wpengine.netdna-cdn.com/wp-content/uploads/2018/08/eminem-kamikaze-tracklist-e1535689856832.jpg[/IMG] [IMG]https://www.voiceofrepublic.com/wp-content/uploads/2018/08/EMINEM-JPEG-890x500.jpg[/IMG] [URL="https://genius.com/albums/Eminem/Kamikaze"]ඇල්බම් එකේ ට්රැක්ස් සහ විස්තර[/URL] [COLOR="DarkRed"]අද කාලේ රැප් හිප් හොප් වලට සිද්ද වෙලා තියෙන විකාර විනාශය ගැන මේ ඇල්බම් එකේ ගොඩක් කියලා තියෙනවා , ඒ වගේම Lucky You ට්රැක් එකේ ලිරික්ස් ටිකක් මෙන්න එමිනෙම්ගේ දෙවෙනි වර්ස් එකේ ![/COLOR] [COLOR="Navy"]I got a couple of mansions Still I don't have any manners You got a couple of ghost writers But to these kids it don't actually matter They're askin' me, "What the fuck happened to hip-hop?" I said, "I don't have any answers."[/COLOR] [COLOR="DarkSlateGray"]ඒ වගේම විවිද රැපර්ස්ලා මේ ඇල්බම් එක ගැන විවිද විදියට කතා කරපු වීඩියෝ දෙක තුනක් ![/COLOR] [YOUTUBE]l4pRABzN72E[/YOUTUBE] [YOUTUBE]u-wD4G5b8OY[/YOUTUBE] [YOUTUBE]i-ly3eQB3p8[/YOUTUBE] [COLOR="Red"]අනිවාර්යෙන් අහන්ටම ඕන ඇල්බම් එකක් වගේම ගීත ටිකක් !! ජය ![/COLOR] [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom