එමිනෙම් !
නම කිව්ව ගමන් ආයේ කියන්ට දෙයක් නැහැනේ, මම බැලුවා, කවුරුවත් මේ ගැන දාලා නැති නිසා පොඩ්ඩක් නූලක් අරින්ට හිතුනා.
කතාවට බහිමු,
මේ අගෝස්තු 31 එලි දක්වපු Kamikaze ඇල්බම් එක එමිනෙම්ගේ දස වන ඇල්බම් එක වන අතර මෙහි විශේෂත්වයක් තියෙන්නේ අද කාලේ ඉන්න මම්බල් රැප් කරන අයට Diss විදියට කරපු ට්‍රැක්ස් ටිකක් අන්තර්ගත වෙලා තියෙන නිසා.
ඒ වගේම නාමිකවම Hopsin, Lil Pump, Drake, Machine Gun Kelly, Donald Trump, Charlamagne Tha God, Joe Budden, වගේ අයට වගේම තව ගොඩක් අය ගැන මේ ඇල්බම් එකේ විවිද ගීත වල එමිනෙම් කියලා තියෙනවා.
Dr Dre සහ එමිනෙම් තමයි මේ ඇල්බම් එකේ ප්‍රෝඩියුසර්ස්ලා විදියට කටයුතු කරලා තියෙන්නේ, තව සිනියර්ස්ලා දෙතුන් දෙනෙක් එක්ක.
ඇල්බම් එකේ නම ගැන කියනවනම් ජපානේ යුධ ගුවන් යානයක නමක් තමයි මේ කමිකස් !
ඉතින්, මම හිතනවා මේ විස්තර නම් පොඩ්ඩයි, නමුත් ඇල්බම් එක අහපුවම නම් ඔයාලටම තේරෙයි මොකක්ද කියලා තියෙන්නේ වගේම කවුරු ගැනද කියලා, ශේඩි !!
ඇල්බම් එකේ ට්‍රැක්ස් සහ විස්තර
අද කාලේ රැප් හිප් හොප් වලට සිද්ද වෙලා තියෙන විකාර විනාශය ගැන මේ ඇල්බම් එකේ ගොඩක් කියලා තියෙනවා , ඒ වගේම Lucky You ට්‍රැක් එකේ ලිරික්ස් ටිකක් මෙන්න එමිනෙම්ගේ දෙවෙනි වර්ස් එකේ !
I got a couple of mansions
Still I don't have any manners
You got a couple of ghost writers
But to these kids it don't actually matter
They're askin' me, "What the fuck happened to hip-hop?"
I said, "I don't have any answers."
ඒ වගේම විවිද රැපර්ස්ලා මේ ඇල්බම් එක ගැන විවිද විදියට කතා කරපු වීඩියෝ දෙක තුනක් !
අනිවාර්යෙන් අහන්ටම ඕන ඇල්බම් එකක් වගේම ගීත ටිකක් !!
ජය !