Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Emios banned from Australia?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තැපෑලේ ඊබේ බඩු ඉස්සූ ශ්රී ලාංකිකයා ඕස්ට්රෙලියාවෙන් නෙරපයි

ඕස්ට්රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්රාන්තයේ පසුගියදා විභාගවූ නඩුවකින් වරදකරුවෙකුවූ ශ්රී ලාංකිකයෙකු විශාල දඩ මුදලකට යටත්ව රටින් පිටුවහල් කිරීමේ දඩුවමකටද ලක්වූ බව වාර්තාවේ. ඔහු වසර 4 ක් තිස්සේ ඕස්ට්රේලියානු තැපැල් බෙදාහැරීමේ රැකියාවක් කරමින් සිටියදී තැපෑලෙන් බෙදාහරින්නට එක් එක් අය එවන ලද වටිනා භාණ්ඩ එසේ බෙදා නොහැර වංචනික ලෙස සොරකම් කර හසුවීම නිසා මෙම දඩුවමට ලක්ව ඇත. ඔහු සේවය කළ Toowoomba තැපැල් බෙදාහැරීම් මධ්යස්ථානයේ කාලයක් තිස්සේ පාර්සල් අතුරුදන්වන බවට මහජන පැමිණිලි ලැබී තිබුණ අතර මේ ගැන අභ්යන්තරිකව සිදු කළ රහස් විමර්ශනයකදී ශ්රී ලාංකිකයාගේ සොරකම හෙලිදරව්වී ඇත.

එරට ඊබේ හා ඇමේසන් නියෝජිතායතන වෙත තැපෑල ඔස්සේ ඇණවුම් කරන පාර්සල් බොහෝ අවස්තාවල ලැබී නොතිබීම ගැන මහජන පැමිණිලි ලැබී තිබේ. මෙම පාර්සල් නැතිවීමේ පැමිණිලි සියල්ලම පාහේ ඔහුට බෙදාහරින්නට රාජකාරිය නියමවූ ස්ථානවලින් වාර්තාවීම නිසා පසුව සිදු කරන ලද විමර්ශනයේදී සොරකම අනාවරණයවී තිබේ.

පසුගිය 2018 නත්තල වෙනුවෙන් බොහෝ අය යවන ලද නත්තල් තෑගි නොලැබීම මත පරීක්ෂණ සිදුවිය. එහිදී අනාවරණය වූයේ ඇතැම් ඉලෙක්ට්රොනික උපකරණ හා ජංගම දුරකථන ඔහුගේ වාහනයේ හා නිවසේ තිබී සොයාගත් බවයි.

මෙම පරීක්ෂණවලින් පසු ඔහුට එරෙහිව එරට අධිකරණයේ නඩු පවරන ලද අතර එහිදී අනාවරණයවූයේ මෙම ශ්රී ලාංකිකයා ප්රදීපන් ලෝගනාදන් 29 හැවිරිදි ද්රවිඩ ජාතිකයෙකු බවයි.2012 වර්ෂයේ දී බෝට්ටුවෙන් ඔහු ඕස්ට්රේලියාවට ගොස් ඇති බවත් සරණාගත වීසා මත එරට පදිංචිව සිටින අයෙකු බවත් නඩු විභාගයේදී අනාවරණය විය.

ඔහු සොරකම් කරන ලද භාණ්ඩවල මුළු වටිනාකම ඕස්ට්රෙලියානු ඩොලර් 5187 (ශ්රි ලංකා රුපියල් 670000 ක් පමණ) වන බව අධිකරණයට තක්සේරු කර තිබුණි. සාක්ෂි සහිතව වරද හෙළීවීමෙන් පසු එම භාණ්ඩවල මුළු අගය ගෙවා දමන ලෙස ඔහුට අධිකරණය නියම කළ අතර ඊට අමතරව ඕස්ට්රෙලියානු ඩොලර් 500 ක දඩයක්ද ඔහුගේ වීසා අවලංගු කිරීමේ දඩුවමද පනවන ලදි. ඒ අනුව ඔහුට එරටින් පිටවන ලෙස දැනුම්දී ඇති අතර ශ්රී ලංකාවට පිටුවහල් කර තිබේ.

ඔහු වෙනුවෙන් පෙනී සිටි ඕස්ට්රෙලියානු නීතීඥවරිය අධිකරණයේදී ඔහුගේ පිටුවහල් කිරීම බේරාගැනීමට උත්සාහ කළත් එය ව්යර්ථ විය.

මෙම සිද්ධිය ඕස්ට්රේලියානු මාධ්ය තළ මෙන්ම අන්තර්ජාතික පුවත් වෙබ් අඩවි තුළද මේ වනවිට පළ කර තිබෙන අතර ඕස්ට්රේලියාවේ වෙසෙන ශ්රී ලාංකිකයින්ට අත්කරදී ඇත්තේ අපකීර්තියකි.

Source: Gossiplankanews

[QUOTE="Indika Buddika, post: 24166190, member: 558954"] [SIZE="5"][B][COLOR="Purple"]තැපෑලේ ඊබේ බඩු ඉස්සූ ශ්රී ලාංකිකයා ඕස්ට්රෙලියාවෙන් නෙරපයි[/COLOR][/B][/SIZE] [IMG]https://3.bp.blogspot.com/-ZMVLC2Z8BJI/XFB9xlL5FjI/AAAAAAABtyE/PHFC0m6ufNQ21NNtlXGkI_n0u6cmFgotACLcBGAs/s1600/collage.png[/IMG] [SIZE="4"]ඕස්ට්රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්රාන්තයේ පසුගියදා විභාගවූ නඩුවකින් වරදකරුවෙකුවූ ශ්රී ලාංකිකයෙකු විශාල දඩ මුදලකට යටත්ව රටින් පිටුවහල් කිරීමේ දඩුවමකටද ලක්වූ බව වාර්තාවේ. ඔහු වසර 4 ක් තිස්සේ ඕස්ට්රේලියානු තැපැල් බෙදාහැරීමේ රැකියාවක් කරමින් සිටියදී තැපෑලෙන් බෙදාහරින්නට එක් එක් අය එවන ලද වටිනා භාණ්ඩ එසේ බෙදා නොහැර වංචනික ලෙස සොරකම් කර හසුවීම නිසා මෙම දඩුවමට ලක්ව ඇත. ඔහු සේවය කළ Toowoomba තැපැල් බෙදාහැරීම් මධ්යස්ථානයේ කාලයක් තිස්සේ පාර්සල් අතුරුදන්වන බවට මහජන පැමිණිලි ලැබී තිබුණ අතර මේ ගැන අභ්යන්තරිකව සිදු කළ රහස් විමර්ශනයකදී ශ්රී ලාංකිකයාගේ සොරකම හෙලිදරව්වී ඇත. එරට ඊබේ හා ඇමේසන් නියෝජිතායතන වෙත තැපෑල ඔස්සේ ඇණවුම් කරන පාර්සල් බොහෝ අවස්තාවල ලැබී නොතිබීම ගැන මහජන පැමිණිලි ලැබී තිබේ. මෙම පාර්සල් නැතිවීමේ පැමිණිලි සියල්ලම පාහේ ඔහුට බෙදාහරින්නට රාජකාරිය නියමවූ ස්ථානවලින් වාර්තාවීම නිසා පසුව සිදු කරන ලද විමර්ශනයේදී සොරකම අනාවරණයවී තිබේ. පසුගිය 2018 නත්තල වෙනුවෙන් බොහෝ අය යවන ලද නත්තල් තෑගි නොලැබීම මත පරීක්ෂණ සිදුවිය. එහිදී අනාවරණය වූයේ ඇතැම් ඉලෙක්ට්රොනික උපකරණ හා ජංගම දුරකථන ඔහුගේ වාහනයේ හා නිවසේ තිබී සොයාගත් බවයි. මෙම පරීක්ෂණවලින් පසු ඔහුට එරෙහිව එරට අධිකරණයේ නඩු පවරන ලද අතර එහිදී අනාවරණයවූයේ[B] මෙම ශ්රී ලාංකිකයා ප්රදීපන් ලෝගනාදන් 29 හැවිරිදි ද්රවිඩ ජාතිකයෙකු බවයි.2012 වර්ෂයේ දී බෝට්ටුවෙන් ඔහු ඕස්ට්රේලියාවට ගොස් ඇති බවත් සරණාගත වීසා මත එරට පදිංචිව සිටින අයෙකු[/B] බවත් නඩු විභාගයේදී අනාවරණය විය. ඔහු [B]සොරකම් කරන ලද භාණ්ඩවල මුළු වටිනාකම ඕස්ට්රෙලියානු ඩොලර් 5187 (ශ්රි ලංකා රුපියල් 670000 ක් පමණ)[/B] වන බව අධිකරණයට තක්සේරු කර තිබුණි. සාක්ෂි සහිතව වරද හෙළීවීමෙන් පසු එම භාණ්ඩවල මුළු අගය ගෙවා දමන ලෙස ඔහුට අධිකරණය නියම කළ අතර ඊට අමතරව ඕස්ට්රෙලියානු ඩොලර් 500 ක දඩයක්ද ඔහුගේ වීසා අවලංගු කිරීමේ දඩුවමද පනවන ලදි. ඒ අනුව [B]ඔහුට එරටින් පිටවන ලෙස දැනුම්දී ඇති අතර ශ්රී ලංකාවට පිටුවහල් කර තිබේ.[/B] ඔහු වෙනුවෙන් පෙනී සිටි ඕස්ට්රෙලියානු නීතීඥවරිය අධිකරණයේදී ඔහුගේ පිටුවහල් කිරීම බේරාගැනීමට උත්සාහ කළත් එය ව්යර්ථ විය. මෙම සිද්ධිය ඕස්ට්රේලියානු මාධ්ය තළ මෙන්ම අන්තර්ජාතික පුවත් වෙබ් අඩවි තුළද මේ වනවිට පළ කර තිබෙන අතර ඕස්ට්රේලියාවේ වෙසෙන ශ්රී ලාංකිකයින්ට අත්කරදී ඇත්තේ අපකීර්තියකි.[/SIZE] [IMG]https://2.bp.blogspot.com/--BgOmBVz-3g/XFB-J0Y7qqI/AAAAAAABtyM/5eQc5d5X_wY49o5Ze7yYQ1CrtA1JKo9YACLcBGAs/s1600/au01gossiplanka.jpeg[/IMG] [IMG]https://1.bp.blogspot.com/-ZC59zK_x9jQ/XFB-KEZWCdI/AAAAAAABtyQ/t1rKfLeNx6Io1hnoDy26sn53xWR44vQRwCLcBGAs/s1600/au02gossiplanka.jpeg[/IMG] Source: Gossiplankanews [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom