Emios banned from Australia?

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    තැපෑලේ ඊබේ බඩු ඉස්සූ ශ්‍රී ලාංකිකයා ඕස්ට්‍රෙලියාවෙන් නෙරපයි
    collage.png


    ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පසුගියදා විභාගවූ නඩුවකින් වරදකරුවෙකුවූ ශ්‍රී ලාංකිකයෙකු විශාල දඩ මුදලකට යටත්ව රටින් පිටුවහල් කිරීමේ දඩුවමකටද ලක්වූ බව වාර්තාවේ. ඔහු වසර 4 ක් තිස්සේ ඕස්ට්‍රේලියානු තැපැල් බෙදාහැරීමේ රැකියාවක් කරමින් සිටියදී තැපෑලෙන් බෙදාහරින්නට එක් එක් අය එවන ලද වටිනා භාණ්ඩ එසේ බෙදා නොහැර වංචනික ලෙස සොරකම් කර හසුවීම නිසා මෙම දඩුවමට ලක්ව ඇත. ඔහු සේවය කළ Toowoomba තැපැල් බෙදාහැරීම් මධ්‍යස්ථානයේ කාලයක් තිස්සේ පාර්සල් අතුරුදන්වන බවට මහජන පැමිණිලි ලැබී තිබුණ අතර මේ ගැන අභ්‍යන්තරිකව සිදු කළ රහස් විමර්ශනයකදී ශ්‍රී ලාංකිකයාගේ සොරකම හෙලිදරව්වී ඇත.

    එරට ඊබේ හා ඇමේසන් නියෝජිතායතන වෙත තැපෑල ඔස්සේ ඇණවුම් කරන පාර්සල් බොහෝ අවස්තාවල ලැබී නොතිබීම ගැන මහජන පැමිණිලි ලැබී තිබේ. මෙම පාර්සල් නැතිවීමේ පැමිණිලි සියල්ලම පාහේ ඔහුට බෙදාහරින්නට රාජකාරිය නියමවූ ස්ථානවලින් වාර්තාවීම නිසා පසුව සිදු කරන ලද විමර්ශනයේදී සොරකම අනාවරණයවී තිබේ.

    පසුගිය 2018 නත්තල වෙනුවෙන් බොහෝ අය යවන ලද නත්තල් තෑගි නොලැබීම මත පරීක්ෂණ සිදුවිය. එහිදී අනාවරණය වූයේ ඇතැම් ඉලෙක්ට්‍රොනික උපකරණ හා ජංගම දුරකථන ඔහුගේ වාහනයේ හා නිවසේ තිබී සොයාගත් බවයි.

    මෙම පරීක්ෂණවලින් පසු ඔහුට එරෙහිව එරට අධිකරණයේ නඩු පවරන ලද අතර එහිදී අනාවරණයවූයේ මෙම ශ්‍රී ලාංකිකයා ප්‍රදීපන් ලෝගනාදන් 29 හැවිරිදි ද්‍රවිඩ ජාතිකයෙකු බවයි.2012 වර්ෂයේ දී බෝට්ටුවෙන් ඔහු ඕස්ට්‍රේලියාවට ගොස් ඇති බවත් සරණාගත වීසා මත එරට පදිංචිව සිටින අයෙකු බවත් නඩු විභාගයේදී අනාවරණය විය.

    ඔහු සොරකම් කරන ලද භාණ්ඩවල මුළු වටිනාකම ඕස්ට්‍රෙලියානු ඩොලර් 5187 (ශ්‍රි ලංකා රුපියල් 670000 ක් පමණ) වන බව අධිකරණයට තක්සේරු කර තිබුණි. සාක්ෂි සහිතව වරද හෙළීවීමෙන් පසු එම භාණ්ඩවල මුළු අගය ගෙවා දමන ලෙස ඔහුට අධිකරණය නියම කළ අතර ඊට අමතරව ඕස්ට්‍රෙලියානු ඩොලර් 500 ක දඩයක්ද ඔහුගේ වීසා අවලංගු කිරීමේ දඩුවමද පනවන ලදි. ඒ අනුව ඔහුට එරටින් පිටවන ලෙස දැනුම්දී ඇති අතර ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබේ.‍
    ඔහු වෙනුවෙන් පෙනී සිටි ඕස්ට්‍රෙලියානු නීතීඥවරිය අධිකරණයේදී ඔහුගේ පිටුවහල් කිරීම බේරාගැනීමට උත්සාහ කළත් එය ව්‍යර්ථ විය.

    මෙම සිද්ධිය ඕස්ට්‍රේලියානු මාධ්‍ය තළ මෙන්ම අන්තර්ජාතික පුවත් වෙබ් අඩවි තුළද මේ වනවිට පළ කර තිබෙන අතර ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට අත්කරදී ඇත්තේ අපකීර්තියකි.


    au01gossiplanka.jpeg


    au02gossiplanka.jpeg


    Source: Gossiplankanews
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,609
    24,635
    113
    Fantasy
    salli ussana eka wenama wedak. bt ebay wage bdu ussana keri wedak bn.item1 අද එයි අද එයි කියලා ඇගිලි ගැන ගැන ඉන්න එවුන්ගේ අහින්සක බලාපොරොත්තු බිදිනවට හොද වැඩේ මූට
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    මෝඩ දෙමලෙක් ඌට ඔච්චර චාන්ස් එකක් දීලා තියෙද්දිත් මේ හරකා හොරකම් කරලා
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,809
    1
    27,789
    113
    ඔය රටවල බකපන්ඩිත පාලකයන්ටත් හොද වැඩේ refugee, asylum seekers කිය කිය ලෝකෙ ඉන්න අපරාධකාරයො, ත්‍රස්තවාදීන්, හොරු තමන්ගෙ රටවලට ගෙන්නගන්නවට.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,609
    24,635
    113
    Fantasy
    මෝඩ දෙමලෙක් ඌට ඔච්චර චාන්ස් එකක් දීලා තියෙද්දිත් මේ හරකා හොරකම් කරලා

    ලංකාවෙත් වෙන්නෙ ඕකනේ බන්.
    අගාදේ හිටපු එවුන් ප්‍රභාකරන්ගෙන් බේරගෙන මුන්ට සමානාත්මතාම දෙන්න හදද්දී මුන්ට් ඒ වරප්‍රසාද මදී කියලා සින්හලුන්ලවා ඇරගන්නන්නේ හදන්නේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,842
    86,046
    113
    ආශ්චර්යමත් රටක
    මෝඩ දෙමලෙක් ඌට ඔච්චර චාන්ස් එකක් දීලා තියෙද්දිත් මේ හරකා හොරකම් කරලා

    bottuwen gihin shape eke inna danne nathi amuma amu harakek... :dull::dull:

    okawa loke konata geniyala pukata payin gahala eliyata danna ona..

    hoda welawata oka bottuwen giye nattan PR,TR inna untat kelawei.. :baffled:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,842
    86,046
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙත් වෙන්නෙ ඕකනේ බන්.
    අගාදේ හිටපු එවුන් ප්‍රභාකරන්ගෙන් බේරගෙන මුන්ට සමානාත්මතාම දෙන්න හදද්දී මුන්ට් ඒ වරප්‍රසාද මදී කියලා සින්හලුන්ලවා ඇරගන්නන්නේ හදන්නේ

    :yes::yes::dull:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    bottuwen gihin shape eke inna danne nathi amuma amu harakek... :dull::dull:

    okawa loke konata geniyala pukata payin gahala eliyata danna ona..

    hoda welawata oka bottuwen giye nattan PR,TR inna untat kelawei.. :baffled:
    Oken wenne bn PR, citizenship thiyena ungeth impression kela wena eka.
    Dan ithin PR thiyena SL ekekta unath job ekak denna giyama pahath karala balanna gani.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    Oken wenne bn PR, citizenship thiyena ungeth impression kela wena eka.
    Dan ithin PR thiyena SL ekekta unath job ekak denna giyama pahath karala balanna gani.

    oka hodaiyi bung mama dakka dala thibaa issara un gahapau lanakwe un marama game ekake , Bank walin ape un loans , credit card gahala , mehe a salli aragena awilla business karanawa seen ekake, unta aiyth yannath ba me seen eka nisa aussie:baffled::baffled::baffled: , 80-120 laks game dila thiyanawa lu henata ape lanakwe , Indian , Paksitan un , article eka dannam set unoth , adenawa :baffled::baffled::baffled: