Emirates mishandled baggage Clear කරන්න 15,000 මාසෙට පඩි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Emirates mishandled baggage Clear කරන්න 15,000 මාසෙට පඩි

    Emirates mishandled baggage Clear කරන්න

    15,000 මාසෙට පඩි
    -

    මගේ යටතේ වැඩකරන්න තියෙන්නේ , කරන විදිය කියලා දෙන්වා . කටුනායක ගුවන් තොටුපළ අවට වෙන්න ඕනා , මොකද හදිසියකට උනත් ඉක්මනට ගෙන්න ගන්න

    සුදුසුකම්

    කඩ්ඩ චුට්ටක් විතර
    ලියන්න කියන්න
    ඕ.ලෙවල් ෆේල් උනත් කමක් නෑ
    වැදගත් විදියට ඉන්න ඕනා
     
    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    Machan finish wela enakota salary eka keeyak withara weida .. mama Baggage handelling karala tiyenawa :angry::P
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඕක අරුනයා රත්තරන් වගේ එවුන්ට සෙට් කරපන්

    :lol:

    15ක් මදිනෙ ඉන්ක්‍රිමෙන්ට් එහෙම නැද්ද ?

    125jfv9.jpg
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    15ක් මදිනෙ ඉන්ක්‍රිමෙන්ට් එහෙම නැද්ද ?

    Machan finish wela enakota salary eka keeyak withara weida .. mama Baggage handelling karala tiyenawa :angry::P

    මේක තමයි බන් ගාන , රස්සා නැතිව ඉන්න කොල්ලෙක් ඉන්නවනම් කියපන්, ජොබ් එකක් ඉල්ලුම් කරපු ගමන් උබලා හම්බ කරන සේසතේම ඉල්ලනවනේ
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අලුත් ජොබ් එකක් හොයන කොල්ලන්ට හොඳයි. කව්රු හරි ඉන්නවා නං කියන්නන් මචන්.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    15000ක වත් ජොබ් එකක් නැති අයට බම්ප්.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    Uba kiyanne kasun dulanjana neda? ugen ahapanko baggage delivery agent kasun gena

    සුද්දන්ගේ එහෙම ගොඩක් baggage කඩනවලු නේද..පත්තරේකත් දැක්ක එකපාරක්.ෆෝන් i pad එහෙම baggage කපලා අරගෙන කියලා..ඒ වගේ උනහම report කරන්නේ උබටද?ඕවා මහ කැත වැඩ..රටේ නමයි ඕවයින් සවුත්තු වෙන්නේ..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සුද්දන්ගේ එහෙම ගොඩක් baggage කඩනවලු නේද..පත්තරේකත් දැක්ක එකපාරක්.ෆෝන් i pad එහෙම baggage කපලා අරගෙන කියලා..ඒ වගේ උනහම report කරන්නේ උබටද?ඕවා මහ කැත වැඩ..රටේ නමයි ඕවයින් සවුත්තු වෙන්නේ..

    එයාර්ලයින් ගොඩක් තියෙනවනේ බන් , එමියේ කරන්න දෙන්නෙක් ඉන්නවා , කඩල ගන්න පුලුවන් , ඉතින් සුද්දා තඩි කම්පේල්න් එකක් දාපු ගමන් රස්සාවත් ඉවරයි , ගොඩක් වගකීමක් තියෙන ජොබ් එකක් . ඔය එලියෙන් හයර් උස්සන හොරුනම් කඩල ගන්නව ඇති. මොකද වගකීමක් නතුව ගිහින් අන්තිමට ගිය එකා කවුද කියලවත් දන්නෑ
     
    :)