









උඹේ Injector වල Pressure Drop වීමක් වෙලා තියෙන්නෙ... මහ ලොකු කේස් එකක් නෑ.. Injector ටික Clean කරල Pressure කර ගනින්... AirFilter එකත් Check කර ගනින්...
අනිත් එක මොකාද යකෝ RPM එක පන්දාස් ගානට පෑගුව එකා
සාමාන්ය ගාන තියෙන්නෙ RPM එක 2500-3000 අතර.. 3500ත් නෝමල්.
උබේ පලවෙනි පාර 5800ට පාගල...
RPM එක ගන්නෙ Vibration එකෙන්..
උඹ දැක්කද උන් Sensor එක හෙඩ් එකටද හයි කරේ කියල..
සමහර වාහන RPM එන්නෙ නැති උනාම අතින් හොල්ලල හරි Injector ලයින් එකකට ගහල තමයි RPM එක ගන්නෙ..
2007 4D56 engine
ඔය එන්ජිමේ නම් හෙඩ් එකට ගහපු ගමං බබා වගේ RPM එනව බං.. අර මම කිව්ව අවුල හදා ගනින්
, Piston Rings gihilla nane ? 
උඹේ Injector වල Pressure Drop වීමක් වෙලා තියෙන්නෙ... මහ ලොකු කේස් එකක් නෑ.. Injector ටික Clean කරල Pressure කර ගනින්... AirFilter එකත් Check කර ගනින්...
අනිත් එක මොකාද යකෝ RPM එක පන්දාස් ගානට පෑගුව එකා
සාමාන්ය ගාන තියෙන්නෙ RPM එක 2500-3000 අතර.. 3500ත් නෝමල්.
උබේ පලවෙනි පාර 5800ට පාගල...
RPM එක ගන්නෙ Vibration එකෙන්..
උඹ දැක්කද උන් Sensor එක හෙඩ් එකටද හයි කරේ කියල..
සමහර වාහන RPM එන්නෙ නැති උනාම අතින් හොල්ලල හරි Injector ලයින් එකකට ගහල තමයි RPM එක ගන්නෙ..















2007 4D56 engine



naha machan HML ohoma case ekak naha meke... vahane hondai.. anika diesal test ekaka report eka balala 100% kiyanna baha. vahane smoke eka balanna ona...
deisal test ekak ganna RPM range eka maximum rpm
SAE J 1667 SNAP ACCELARATION kiyana world procedure ekata tamai test eka ganna ona kiyala RMV & airmac eke rule eka...
bt lankave vahana parana nisa samahara vahana maximum rpm rev karan natuwa 3500 - 4000 RPM tamai race karanne.. specilly car, dual purpose catagory wala evva..
5000 gaanak nam oya engimata wadi..... bt gattu eka rule ekata aran tiyanava.....
oya jeep eke kisima aulak naha...... (report eke hatiyata) K factor eka 0.0 ganan yanava kiyanne smoke ekak attema naha.. anika oya taram rpom gaanakadi
vahane engine heat eka tiyana welavaka sudden acceleration around 3500 - 4000rpm race karala allan innakota (4 seconds wage) godak allan inna epa.
*Injector aul nam smoke eka guli guli (Bubbles) gahanava.
*pump eka retard nam white smoke eka enava
*pump eke pressure loku aulak nam white smoke eka cloud ekak wage enava.
*fuel filter aul nam idle ekedi blue/white/gray paata paata dum yanava
*turbo aulak nam eka digata loku black smoke ekak yanava.
*engima aul nam blue smoke ekak yanava..
Deisal emission test report ekakin kiyanna puluwan test eka gatta kena hariyata aran tiyanawada kiyana eka & some eka aduda wadida kiyana eka.. vahane smoke eka balala tamai vahane gana kiyanna puluwan.
Petrol test report ekan vahane carb ekak nam full fuel system, full ignition system, petrol, fuel consumption(Drivegreen eke nam), engine. wage 95% vitara kiyanna puluwan.. EFI ekak nam 50% wage assume karanna puluwan habai scan test ekak aniwaryai sensor valata....![]()





වාහනේ 100% හරියට ටෙස්ට් එක කරා නම් 100% කියන්න පුලුවන් වාහනෙ තත්වෙ..
මූට සිංහල පේන් නැති නිසා මම මූට PM කරෙත් ඕක..![]()
රිපෝට් එකට අනුවනම් මම කිව්ව ලෙඩේ තියෙන්නෙ 100%
ඒත් ඉතින් ටෙස්ට් එක කෙරිල නෑ හරියට..
මම ඔය අංශෙ බං වැඩ කරන්නෙ![]()





[/QUOTE]

........ 


mamath oya anshema tamai machan wada karanne...![]()
pahadili kirimak vitarai mata umba ekka paudgalika gamak naha kolla okk....
K factor eka 0. tiyana vahaneka smoke eka balan natuwa injector gana kiyanna mama hitanne airmac eke untat bari wei machoo...
umba dannavene K = 0. kiyanne smoke density ekak atteema naha... e kiyanne kalu duma naha. injector wala drop ekak tiyanava nam bubbles gahala oya eka snap ekak hari 1. gaanakin hari gihilla... differance eken fail wenna ona..... (oke opacity eka ithaaama adui)
injector mis ekak nam sudden ena diesal tika wadi wela (atomize wenne natuwa) kalu guliyak gahanna ona rev karan indaddi. ehema una nam meka fail wenna ona oya taram race karala anika
air filter aul nam eka digata duma danava rich wena nisaa.........
(mama waradi da...?? oyat wadee danna nisa kelinma kivve..)
e nisaa mama nam dena advice eka oya vahanee kisiiima aulak naha..





වාහනේ 100% හරියට ටෙස්ට් එක කරා නම් 100% කියන්න පුලුවන් වාහනෙ තත්වෙ..


.........Diesal ekaka report eken K factor eken hari Opacity value eken hari oka kiyanawata wadaa test eka ganna widiyata race karala vahane smoke eka balala kiyana eka maarama accurate.............