Emojy diarieas අනතයා කෝ ?

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,568
    14,444
    113
    උබට මේ හොද හිතින් කරන අවසාන අනතුරු ඇගවිම හොදේ. මාව ගාවගන්න එපා. තෝ එක්ක ගනුදෙනුවක් නැ තෝ මම මෙකේ කතා කරන දන්න එකෙකුත් නෙවෙයි.
    ආයි කියන්⁣නේ වද දෙන්න එපා. තෝ දන්නැ කරන්න පුලුවන් දේවල් හුණු බිජ්ජා. ආයි කියන්නැ. කියන දේ තේරෙන්නැත්තම් බලං හිටපං වෙන දේ. ඔයිට හපං එවුන් නවලා තමයි මෙතන ඉන්නේ. ශොට් එක හම්බවෙන්නේ හිතන්නැති විදිහ⁣ට.

    පලමු අන්තිම අවවාදය හොදේ.
    ආයි මෙහෙම රිප්ලයිත් නැ.

    ඔන්න මිනිහා මට රිප්ලයි එකක් දාලා. සතියක් දෙමු. ශොට් එක හම්බෙයිද නැද්ද බලන්න. ඊට පස්සේ මේ ත්‍රෙඩ් එක බම්ප් කරපල්ලා.

    අද 2024-07-18.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,401
    8,879
    113
    ඔන්න මිනිහා මට රිප්ලයි එකක් දාලා. සතියක් දෙමු. ශොට් එක හම්බෙයිද නැද්ද බලන්න. ඊට පස්සේ මේ ත්‍රෙඩ් එක බම්ප් කරපල්ලා.

    අද 2024-07-18.
    ai ee? uu kiyala nane :ROFLMAO: awadane oone nam mainata puka deepan 10000 http
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,804
    30,918
    113
    උබට මොකද්ද ඌ එක්ක තියන ප්‍රශ්නෙ? උබනෙ වේස ගෑනි වගේ ත්‍රෙඩ් ගානෙ ඌට බැන බැන ගිහිං තියෙන්නෙ? ඌ මේකෙ උන්ට උදව්වක් කරගෙන, ආතලුත් දාලා හිටිය, කාටවත් කරදරයක් කරපු නැති එකෙක්නෙහ්?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,444
    113
    උබට මොකද්ද ඌ එක්ක තියන ප්‍රශ්නෙ? උබනෙ වේස ගෑනි වගේ ත්‍රෙඩ් ගානෙ ඌට බැන බැන ගිහිං තියෙන්නෙ? ඌ මේකෙ උන්ට උදව්වක් කරගෙන, ආතලුත් දාලා හිටිය, කාටවත් කරදරයක් කරපු නැති එකෙක්නෙහ්?
    ඔන්න මිනිහා මට රිප්ලයි එකක් දාලා. සතියක් දෙමු. ශොට් එක හම්බෙයිද නැද්ද බලන්න. ඊට පස්සේ මේ ත්‍රෙඩ් එක බම්ප් කරපල්ලා.
    අද 2024-07-18
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,401
    8,879
    113
    ඔන්න මිනිහා මට රිප්ලයි එකක් දාලා. සතියක් දෙමු. ශොට් එක හම්බෙයිද නැද්ද බලන්න. ඊට පස්සේ මේ ත්‍රෙඩ් එක බම්ප් කරපල්ලා.
    අද 2024-07-18
    itin ai uba uge lamai gawa gaththe?
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,471
    15,430
    113
    Gampaha
    ඔන්න මිනිහා මට රිප්ලයි එකක් දාලා. සතියක් දෙමු. ශොට් එක හම්බෙයිද නැද්ද බලන්න. ඊට පස්සේ මේ ත්‍රෙඩ් එක බම්ප් කරපල්ලා.
    අද 2024-07-18
    උඹලාට පිස්සුද ? ඔගොල්ලෝ ඔහොම පැටලුනාම එලකිරි එකයි නැති වෙන්නේ... දැන් දෙගොල්ලොම සංසුන්වෙන්න...ඔගොල්ලන්ගේ ඇත්ත නම් වලින් නෙමේනේ පෙනී ඉන්නෙත්.. ඇයි ඔච්චර කේන්ති ගන්නේ . ..😇😇😇

    @Janatha Jhon @emoji diaries

    10846315_775419752525349_1054855909651637199_n.jpg
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,751
    113
    දෙහිවල
    උබ වැරදි. ඇයි උබ දරුවෝ අදාල කරගත්තේ. සම්පුර්ණයෙන් වැරදි උබ.
    අනික ඒ නුලේ උබ එක්ක කිසිම කතාවක් නැහැ එයා. උබ මැද්දෙන් ඇවිත් අනවශ්‍ය වැඩක් කරේ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බලාපල්ලකෝ @2osama ඉන්න හැටි කොච්චර මඩ ගැහුවත්.. අන්න එහෙමයි ඉන්න ඔනේ.. මම ඌගේ ඒ ලැජ්ජ නැති කමට ගරු කරනවා.. :yes:

    ai dan @hirashgeff @netudara ehemai ඒ ලැජ්ජ නැති කමට api ගරු කරනවා
     
    • Haha
    Reactions: Kumbhakarna22

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,187
    74,489
    113
    ඔන්න මිනිහා මට රිප්ලයි එකක් දාලා. සතියක් දෙමු. ශොට් එක හම්බෙයිද නැද්ද බලන්න. ඊට පස්සේ මේ ත්‍රෙඩ් එක බම්ප් කරපල්ලා.

    අද 2024-07-18.

    පුකේ ඇරගන්න ඇරගන්න පාර ෆේක් අටවන් එන උඹල වගේ කරුමෙට ජාතක වෙච්ච උන් මොක්කුද පොන්නායෝ @emoji diaries වගේ උන්ට අනන් මනන් කියන්න. උන් අඩුම ගානේ මේ ෆොරම් වල වැඩකට ඇති උන්. තොපි වගෙ ගෙවල් වල උන්ගෙ වේස කමට කරුමෙට ජාතක වෙච්ච උන් නෙවී.

    ගිහින් කොන්දෙක්ට පුක දීපන් කරන්න වැඩක් නැත්තන්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,799
    39,707
    113
    Homagama
    ඔන්න මිනිහා මට රිප්ලයි එකක් දාලා. සතියක් දෙමු. ශොට් එක හම්බෙයිද නැද්ද බලන්න. ඊට පස්සේ මේ ත්‍රෙඩ් එක බම්ප් කරපල්ලා.

    අද 2024-07-18.
    සතියක් නෙවෙයි මාසයක් හරි අවුරුද්දක් හරි දින ගැනපං, ජොබ්ලස් කාලකන්නින්ට වැඩකුත් නැනේ මෙකේ ඉන්න මෙම්බර්ස්ලට පද කිය කිය යනවා හැර.

    නමුත් මතක තියාගනින් මේ ටික විතරක්.
    ඒක තැල්මක් නෙවෙයි,
    උෂ්නයටත් නෙවෙයි
    කැඩිලා බිදිලත් නෙවෙයි.

    මතක හිටන අකුරු දෙක තුනක් තියෙයි හිත හිත ඉන්න.