empty DVD & CD

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    සාමාන්‍ය වැඩකටනම් ඉතින් කොටුවේ පලවෙනි හරස් වීදියේ තියන කඩයකින් ගන්න.
    එතන තොග මිලට විකුණන නිසා ගොඩක් ලබයි.
    මම මීට අවුරුදු හතරකට කලින් ගත්ත DVD තාම හොඳට වැඩ කරනවා
     
    සාමාන්‍ය වැඩකටනම් ඉතින් කොටුවේ පලවෙනි හරස් වීදියේ තියන කඩයකින් ගන්න.
    එතන තොග මිලට විකුණන නිසා ගොඩක් ලබයි.
    මම මීට අවුරුදු හතරකට කලින් ගත්ත DVD තාම හොඳට වැඩ කරනවා

    :yes::yes::yes: