හොද ලස්සන Empty Liquor Bottle එකක් ගන්න තැනක් දන්නවද? office එකේ වතුර බොන්න, ඉන්න උන් සුපිරි ඒවා තියන් ඉන්නේ
මම ආයේ දැක්කොත් මෙතන දාන්නම් මචංකොහෙද මචන් දැක්කේ link නැද්ද?
koheda bn e?සමහර දාට පේමට් එකේ විකුනන්න තියෙනවා.
ewa hariyanne bn mataOwain bonna epa ban. Supermarket wala tiyenawa lassana glass bottles. Ekak ganinko
muta one wathura bonna puluwan bottle ekak nemei penna thiyanna puluwan ekak.කොඩියල් බෝතලයක් හොඳ නැද්ද.
බෝතලේ හොදයි