EMS එකේ බඩු delivery time එක කොහොමද? මම දවස් 20 කලින් දාපු බඩු තවම ඇවිත් නැ මේකේ බඩු එන්ට දවස් කියක් යනවද tracking වල වැටිලා තියෙනවා ජුනි 29 ලංකාවට බඩු දැම්ම කියල ඊට පස්සේ update වෙලා නැ. උන්ට කෝල් කලාම කියනව උන්ට හරියටම කියන්ට බැලූ මගේ package එක කොහෙද තියෙන්නේ කියල.



