Available for pick-up at collection point - LKCMBE - CCP
කවුරුහරි දන්නවද මේකෙන් කියන්නේ මොකක්ද කියලා? අපි ගිහින් පාර්සල් එක ගන්න ඕනේද? ගෙදරට එවන්නෙ නැතිද?
කවුරුහරි දන්නවද මේකෙන් කියන්නේ මොකක්ද කියලා? අපි ගිහින් පාර්සල් එක ගන්න ඕනේද? ගෙදරට එවන්නෙ නැතිද?

gedarata ewanawanam mehe post office ekata dispatch kara kiyala neweda enne