කාමරේට ගාන්න හොද පාටක් කියපන්කෝ. මේක බෙඩ් රූම් එකක් නෙමෙයි. ගෙදර ඉද්දි කම්පියුටරෙන් වැඩ කරන්නේ මේ කාමරේ ඉදගෙන. ඊට අමතරව ෆ්‍රී වෙලාවට පොතක් ,පත්තරයක් කියවන්නෙත් මේ කාමරේ ඉදන්. සිවිලිම සුදුයි.( එල්ලෙන සිවිලිමක්). දැන් තියන බිත්තිත් සුදුයි. සුදු පාට නැතුව වෙන පාටක් කියපන්. හැම තැනම සුදු පාට නිසා එක වෙලාවකට අමාරුයි. උබලා වැඩකරන කාමරේ/ඔෆිස් එකේ ගාන්න කැමැති පාට, තීන් ත බ්‍රෑන් ඩ් එකත් කියාගෙන යන්න