Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Enable Google’s New Navigation Menu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අළුත් Google navigation bar එක කිව්වම බලයි කෝ අපේ එහෙම එකක් නෑනෙ කියල. නැති හින්ද තමයි මේ දාගන්න විදිය කියල දෙන්න යන්නෙ

ඇත්තටම අළුත් navigation bar එක ආකර්ශනීය පෙනුමකින් සහ වැඩකටයුතු පහසුවෙන්ම කරගන්න පුළුවන් විදියටයි හදල තියෙන්නෙ. ඉතින් ඔන්න chrome වලට firefox වලට Internet Explorer වලට කියල වෙන් කරන්නෙ නැතුව හැමෝටම මේක අත්හදා බලන්න පුළුවන් විදිය කියල දෙන්නම්.

ඔබ Chrome, Mozilla Firefox, Apple Safari හෝ Internet Explorer 8+ පාවිච්චි කරන කෙනෙක් නම් මුලින්ම www.google.com වලට යන්න.

ඔබ chrome භාවිතා කරන කෙනෙක් නම් එහි JavaScript console open කරගන්න Ctrl+Shift+J press කරන්න. Firefox වලනම් මේකට Ctrl+Shift+K press කරන්න. Internet explorer වල නම් F12 press කරාම හරි.

[*]ඔබ Apple Safari user කෙනෙක් නම් “Web Inspector” access කිරීමට ප්රථමයෙන් “Develop menu” එක on කරගන්න ඕන. ඒ සදහා පහත ක්රියා පිළිවෙල අනුගමනය කරන්න.

Safari Preferences open කරල “Advanced” tab එක මත click කරන්න.

“Show Develop menu in menu bar” ට අදාලව ඇති කොටුව සලකුණු කරල Preferences window එක close කරන්න.

“Develop” ලෙස නම්වුනු අළුත් safari menu item එකක් දිස්වෙයි.

දැන් google.com පිටුවෙහි right click කරාම Inspect කියන තැනට පිවිසෙන්න

දැන් මෙතන ඉඳන් ඉදිරියට ඉහත සඳහන් browser සියල්ලම පාවිච්චි කරන අයට මේ ටික පොදුයි. දැන් කට්ටියම “console” tab එකට යන්න. ගිහින් පහත සදහන් code එක copy කරල paste කරන්න, පස්සෙ enter කරල “console” tab එක close කරල දාන්න.

[CODE]document.cookie="PREF=ID=03fd476a699d6487:U=88e8716486ff1e5d:FF=0:LD=en:CR=2:TM=1322688084:LM=1322688085:S=McEsyvcXKMiVfGds; path=/; domain=.[COLOR="Red"]google.com[/COLOR]";window.location.reload();[/CODE]

මම රතුපාටින් සටහන් කරල තියෙන google.com කියන තැනට google.lk දුන්නොත් මේක google.lk වලටත් ක්රියාත්මක කරගන්න පුළුවන්. ඒ සඳහා පළමු පියවරේම google.com වෙනුවට google.lk වල ඉඳන් ආරම්භ කරන්න. හැබැයි ඒකෙ නම් “more” කියන තැනට ගියාම එන්නෙ මෙන්න මේ වගේ reader එක විතරයි.

Source : Click Here

Facebook Page - http://www.facebook.com/ShortKutz.lk

Google + Page - https://plus.google.com/111055916401024958132/

*කැමති අය FB / Google+ page එකත් එක්කත් එකතු වෙන්න. මේ වගේ ගොඩක් දේවල් නිතර update වෙනව

[QUOTE="TwoTone, post: 11539757, member: 286727"] [SIZE="3"][CENTER]අළුත් Google navigation bar එක කිව්වම බලයි කෝ අපේ එහෙම එකක් නෑනෙ කියල. නැති හින්ද තමයි මේ දාගන්න විදිය කියල දෙන්න යන්නෙ :P [IMG]http://i40.tinypic.com/14w82zp.png[/IMG] ඇත්තටම අළුත් navigation bar එක ආකර්ශනීය පෙනුමකින් සහ වැඩකටයුතු පහසුවෙන්ම කරගන්න පුළුවන් විදියටයි හදල තියෙන්නෙ. ඉතින් ඔන්න chrome වලට firefox වලට Internet Explorer වලට කියල වෙන් කරන්නෙ නැතුව හැමෝටම මේක අත්හදා බලන්න පුළුවන් විදිය කියල දෙන්නම්. :yes:[/CENTER][/SIZE] [LIST] [*][SIZE="3"]ඔබ Chrome, Mozilla Firefox, Apple Safari හෝ Internet Explorer 8+ පාවිච්චි කරන කෙනෙක් නම් මුලින්ම [url]www.google.com[/url] වලට යන්න.[/SIZE] [*][SIZE="3"]ඔබ chrome භාවිතා කරන කෙනෙක් නම් එහි JavaScript console open කරගන්න Ctrl+Shift+J press කරන්න. Firefox වලනම් මේකට Ctrl+Shift+K press කරන්න. Internet explorer වල නම් F12 press කරාම හරි. [*]ඔබ Apple Safari user කෙනෙක් නම් “Web Inspector” access කිරීමට ප්රථමයෙන් “Develop menu” එක on කරගන්න ඕන. ඒ සදහා පහත ක්රියා පිළිවෙල අනුගමනය කරන්න.[/SIZE] [/LIST] [INDENT][LIST=1] [*][SIZE="3"]Safari Preferences open කරල “Advanced” tab එක මත click කරන්න.[/SIZE] [*][SIZE="3"]“Show Develop menu in menu bar” ට අදාලව ඇති කොටුව සලකුණු කරල Preferences window එක close කරන්න.[/SIZE] [*][SIZE="3"]“Develop” ලෙස නම්වුනු අළුත් safari menu item එකක් දිස්වෙයි.[/SIZE] [*][SIZE="3"]දැන් google.com පිටුවෙහි right click කරාම Inspect කියන තැනට පිවිසෙන්න[/SIZE] [/LIST][/INDENT] [LIST] [*][SIZE="3"]දැන් මෙතන ඉඳන් ඉදිරියට ඉහත සඳහන් browser සියල්ලම පාවිච්චි කරන අයට මේ ටික පොදුයි. දැන් කට්ටියම “console” tab එකට යන්න. ගිහින් පහත සදහන් code එක copy කරල paste කරන්න, පස්සෙ enter කරල “console” tab එක close කරල දාන්න.[/SIZE] [/LIST] [CODE]document.cookie="PREF=ID=03fd476a699d6487:U=88e8716486ff1e5d:FF=0:LD=en:CR=2:TM=1322688084:LM=1322688085:S=McEsyvcXKMiVfGds; path=/; domain=.[COLOR="Red"]google.com[/COLOR]";window.location.reload();[/CODE] [SIZE="3"]මම රතුපාටින් සටහන් කරල තියෙන google.com කියන තැනට google.lk දුන්නොත් මේක google.lk වලටත් ක්රියාත්මක කරගන්න පුළුවන්. ඒ සඳහා පළමු පියවරේම google.com වෙනුවට google.lk වල ඉඳන් ආරම්භ කරන්න. හැබැයි ඒකෙ නම් “more” කියන තැනට ගියාම එන්නෙ මෙන්න මේ වගේ reader එක විතරයි.[/SIZE]:eek: [CENTER][IMG]http://i41.tinypic.com/343hogm.png[/IMG][/CENTER] ------------------------------------------------------------------------ [LEFT][COLOR="Red"]Source : [URL="http://short-kutz.blogspot.com/2011/12/google-navigation-bar.html"]Click Here[/URL] Facebook Page - [url]http://www.facebook.com/ShortKutz.lk[/url] Google + Page - [url]https://plus.google.com/111055916401024958132/[/url] *කැමති අය FB / Google+ page එකත් එක්කත් එකතු වෙන්න. මේ වගේ ගොඩක් දේවල් නිතර update වෙනව[/COLOR] :D[/LEFT] ------------------------------------------------------------------------ [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom