Enable Google’s New Navigation Menu

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අළුත් Google navigation bar එක කිව්වම බලයි කෝ අපේ එහෙම එකක් නෑනෙ කියල. නැති හින්ද තමයි මේ දාගන්න විදිය කියල දෙන්න යන්නෙ :P


    14w82zp.png



    ඇත්තටම අළුත් navigation bar එක ආකර්ශනීය පෙනුමකින් සහ වැඩකටයුතු පහසුවෙන්ම කරගන්න පුළුවන් විදියටයි හදල තියෙන්නෙ. ඉතින් ඔන්න chrome වලට firefox වලට Internet Explorer වලට කියල වෙන් කරන්නෙ නැතුව හැමෝටම මේක අත්හදා බලන්න පුළුවන් විදිය කියල දෙන්නම්. :yes:



    • ඔබ Chrome, Mozilla Firefox, Apple Safari හෝ Internet Explorer 8+ පාවිච්චි කරන කෙනෙක් නම් මුලින්ම www.google.com වලට යන්න.

    • ඔබ chrome භාවිතා කරන කෙනෙක් නම් එහි JavaScript console open කරගන්න Ctrl+Shift+J press කරන්න. Firefox වලනම් මේකට Ctrl+Shift+K press කරන්න. Internet explorer වල නම් F12 press කරාම හරි.


      [*]ඔබ Apple Safari user කෙනෙක් නම් “Web Inspector” access කිරීමට ප්‍රථමයෙන් “Develop menu” එක on කරගන්න ඕන. ඒ සදහා පහත ක්‍රියා පිළිවෙල අනුගමනය කරන්න.

    1. Safari Preferences open කරල “Advanced” tab එක මත click කරන්න.
    2. “Show Develop menu in menu bar” ට අදාලව ඇති කොටුව සලකුණු කරල Preferences window එක close කරන්න.
    3. “Develop” ලෙස නම්වුනු අළුත් safari menu item එකක් දිස්වෙයි.
    4. දැන් google.com පිටුවෙහි right click කරාම Inspect කියන තැනට පිවිසෙන්න


    • දැන් මෙතන ඉඳන් ඉදිරියට ඉහත සඳහන් browser සියල්ලම පාවිච්චි කරන අයට මේ ටික පොදුයි. දැන් කට්ටියම “console” tab එකට යන්න. ගිහින් පහත සදහන් code එක copy කරල paste කරන්න, පස්සෙ enter කරල “console” tab එක close කරල දාන්න.


    Code:
    document.cookie="PREF=ID=03fd476a699d6487:U=88e8716486ff1e5d:FF=0:LD=en:CR=2:TM=1322688084:LM=1322688085:S=McEsyvcXKMiVfGds; path=/; domain=.[COLOR="Red"]google.com[/COLOR]";window.location.reload();


    මම රතුපාටින් සටහන් කරල තියෙන google.com කියන තැනට google.lk දුන්නොත් මේක google.lk වලටත් ක්‍රියාත්මක කරගන්න පුළුවන්. ඒ සඳහා පළමු පියවරේම google.com වෙනුවට google.lk වල ඉඳන් ආරම්භ කරන්න. හැබැයි ඒකෙ නම් “more” කියන තැනට ගියාම එන්නෙ මෙන්න මේ වගේ reader එක විතරයි.:eek:

    343hogm.png

    ------------------------------------------------------------------------
    Source : Click Here
    Facebook Page - http://www.facebook.com/ShortKutz.lk
    Google + Page - https://plus.google.com/111055916401024958132/
    *කැමති අය FB / Google+ page එකත් එක්කත් එකතු වෙන්න. මේ වගේ ගොඩක් දේවල් නිතර update වෙනව
    :D
    ------------------------------------------------------------------------
     
    Last edited:

    cwklop

    Member
    Sep 27, 2008
    24
    2
    0
    okiz did it my self
    >> document.cookie="PREF=ID=:U=88e8716486ff1e5d:FF=0:LD=en:CR=2:TM=1322688084:LM=1322688085:S=McEsyvcXKMiVfGds; path=/; domain=.google.com";window.location.reload();
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Sirawata? :P eth ban LAPD ekai Google ekei sambandayak nane ;) mona unath Google lage Reader Gmail wage ewala new interface eka maru

    LAPD thiyenne Bambalapitiye nemei ne ban..states walane. ekai :rolleyes:
    sirawata maru simple interface ekak thiyenne:yes: