Petitioning The Government of Sri Lanka
Enable receiving money to Sri Lanka through PayPal
මාර්ගගත ඉල්ලීම අත්සන් |Sign the petition:
ශ්‍රි ලංකාව සදහා PayPal සේවාව පුළුල් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා රජය සහ PayPal Pte. Ltd. ආයතනය පෙළඹවමු. ඒ සදහා මාර්ගගත ඉල්ලීම අත්සන් කරමු.
මෙතනින් ගිහිල්ල ඔබගේ සහය දක්වන්න
http://j.mp/PayPalForSriLanka
අත්සන් ලබාදුන් ඔබ සැමටම බොහොම ස්තුතියි ,මෙහි අවශ්‍යතාවය දන්නා හැමෝටම මේක Share කරන්න. අපිට ඔබගේ සහයෝගය ඉතාමත්ම වැදගත්.
මාත් සයින් කලා. මට එකක් ඉල්ලන්න ඕනෙ. ඕකෙ ඔයාල තමන් සල්ලි ගන්න වෙනරටවල account හදන සීන් අනන් මනන් කියන්න එපා.. ඒව ඕන නෑනේ.... මොක හරි මගුලක් වෙලා දැන් ගන්න ක්‍රමයට කෙල වෙනවට මම කැමතිත් නෑ. ඔයාලත් කැමති නෑ....
අපිටත් ඕනේ මේක නීතිමය විදියට කෙරෙන්න. අපිට එකතුවෙන්නේ නැතුව මේ වැඩේ කරන්න බැ, මේක කරගෙන යන අය දැනටමත් ශ්‍රී ලංකා මහා බැංකුවට සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට ලිපි යවල තියෙන්නේ. ඒගොල්ලන්ට සහ අපි අපිටම සහය දක්වමු
මේකෙන් ලංකාවේ ව්‍යාපාර වලට ඇති වෙන වාසිය කියල නිම කරන්න බැරි තරම්. එත් Paypal ගැන සමාජයේ කතිකාවතක් ඇති වෙන්න හෝ ඇති කරන්න නම් අපිට තව Organic අත්සන් 5000 ක් වත් ඕනේ වෙනවා
ඔබේ සහය දක්වන්න

- පෙත්සම අත්සන් කරන්න: http://j.mp/PayPalForSriLanka
- වෙබ් අඩවිය: https://sites.google.com/site/ppforsrilanka
- #PayPalForSriLanka සමග Twitter සංවාදයට එකතු වෙන්න.
- Facebook සමූහය වෙත එකතු වෙන්න: https://www.facebook.com/groups/paypalforsrilanka
Last edited: