Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
End of Crypto
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැයි 17 වෙනිදා - නරකම කාලෙ ඉන්දන් මාත් බයිනෑන්ස් ඇක් එකක් හදාගෙන ලක්ස 3ක වගෙ එක එක කොයින් ජාති අරන් දාලා තියෙනවා, මුල්ම දවස් ටිකෙ හදිස්සිය නිසා 80000ක් විතර ලොස් කරගත්තා, වැඩියෙන් අරන් විකුනන්න - ශොට් කරන්න අරගෙන, ඉවසීම නැති කම නිසා,

ක්‍රිප්ටො වැටෙන්නෙ නෑ, ඉස්සරහට ලොකෙ ගොඩක් ආයතන ක්‍රිප්ටො ඇඩප්ට් කරනවා,,

මෙ දවස් ටිකෙ මම ස්කයි මෙවිස් ආයතනෙයන් හදපු ඇක්සි ඉන්ෆිනිට් ගෙම් එක පස්සෙ ගියා,, මිනිස්සු එකෙන් ජිවත් වෙනවා රස්සාවක් ණැති රටවල,,

හොයලා බලපල්ලා,, ඉස්සරහට එන ගෙම් වලින් අපිට සල්ලි හම්බ කරගන්න පුලුවන් විදියට එන්නෙ, දැන් එන ගෙම් ස්කින් කැලි විකුනලා අපිව හූරන් කනවා නෙ,,

බැන්කු වල තමයි කෙරිප්ටො එක්ක වලිය තියෙන්නෙ, නාකි බැන්කු කාරෙයො ගෙම මෙක එක්ක, එත් දැන් දැන් උන් තෙරුම් අරන් මෙකෙන් අයින් වෙන්න බෑ කියලා,,

එ වගෙම ෆුල් ඇනනොමිටි එක්ක සල්ලි ගනිදෙනු කරන්න තියෙන සුපිරි මාර්ගෙයක් ක්‍රිප්ටො, ගවර්මන්ට් වලට මෙක තමයි ලොකුම හිසරදෙ,,

අබ්යවකාස පිස්සො ටික මෙක පස්සෙ යන්නෙ අනාගතෙ ස්පෙස් කොලනි ඇති උනොත් ක්‍රිප්ටො මුදල් එ සදහා ඉතාම වැදගත් වෙනවා, හිතම ඇමරිකාවෙ ඉදන් අගහරු වල එකෙක්ට සල්ලි යවන්න ඔන කියලා,, ඉන්ටර්නෙට් රිලෙ කීයක් හරහා යනවන්න වෙයිද? එ හැම තැනදිම හැක් කරන්න පුලුවන්, එත් ක්‍රිප්ටො ටෙක්නොලොගි එක හරකා එක සීමා කරගන්න පුලුවන්, උන්ට ලොක ඉතිහාසයෙ නමක් තියලා යන්න පුලුවන්, උන් තමයි මෙක මූලින්ම පටන් ගත්තෙ කියලා,,

ඊට අමතරව ලන්කාව්න් සල්ලි පන්න ගන්න සුපිරි ක්‍රමෙයක් මෙක,, ඈ,, රාජපක්ස ෆැමිලි එක ක්‍රිප්ටො වෙල් කෙනෙක්,,

ඊට අමතරව කැමති අයට ක්‍රිප්ටො මාර්කට් ප්ලෙස් වල සී.එෆ්.ඩී ස්ටොක් ට්‍රෙඩ් කරන්න පුලුවන් පහසුකම් තියෙනවා, ලන්කාව වගෙ ලොකෙ පිලිගැනීමක් නැති - ලොකෙ බැන්කු එක්ක සම්බන්දතා ගොඩ නගාගන්න ඊතා අමාරු ජනතාව ඉන්න රට වල උන්ට ලොකෙ ප්‍රදාන පෙලෙ සමාගම් වල ඉස්ටොක් ට්‍රෙඩ් කරන්න මෙ හරහා අවස්තාව ලැබීගෙන එනවා,

මම නම් 0ට බැස්සාත් විකුනන්නෙ නෑ, දැන් මගෙ වයස 39යි ලන්කාවෙ ඩිජිටල් යුගෙ මුල්ම පුරුක් වල එකෙක් මම ,2008 බිට්කොයින් ඔෆීස් එකෙ මයින් කරන අවස්තාව තිබිලාත් වැඩක් වෙන එකක් නෑ කියලා අතැරපු හරක් පැටියෙක්,, එත් දැන් පෙනවා නෙ,, , රුපියලෙ අගෙයක් නෑ වැඩක් නෑ,,

එන්,එෆ්,ටී කොයින් පස්සෙ පලෙයල්ලා මෙ ටිකෙ,, ශොර්ට් ට්‍රරම් ඈ,, ලොන්ග් රෙන්ජ් යනවානම් BTC/ETH/ADA/MATIC/XLM වගෙ ලොකු ප්‍රොජෙට් වලින් පුලුවන් තරම් අරන් දාගනිල්ලා,,, මෙක තමයි අනාගතෙ,,

ලන්කාවෙ ඉන්න ඉරිසියාකාර හැත්ත බයයි වෙන එකක් පොසත් වෙයි කියලා,, එත් උන් තෙරුම් නොගන්න දෙ තමයි, යූසර්ල්සා වැඩි වෙන්න වැඩි වෙන්න තමයි මෙකෙ අගය වැඩි වෙන්නෙ කියන එක,,

[QUOTE="king solomon, post: 26683766, member: 155292"] මැයි 17 වෙනිදා - නරකම කාලෙ ඉන්දන් මාත් බයිනෑන්ස් ඇක් එකක් හදාගෙන ලක්ස 3ක වගෙ එක එක කොයින් ජාති අරන් දාලා තියෙනවා, මුල්ම දවස් ටිකෙ හදිස්සිය නිසා 80000ක් විතර ලොස් කරගත්තා, වැඩියෙන් අරන් විකුනන්න - ශොට් කරන්න අරගෙන, ඉවසීම නැති කම නිසා, ක්‍රිප්ටො වැටෙන්නෙ නෑ, ඉස්සරහට ලොකෙ ගොඩක් ආයතන ක්‍රිප්ටො ඇඩප්ට් කරනවා,, මෙ දවස් ටිකෙ මම ස්කයි මෙවිස් ආයතනෙයන් හදපු ඇක්සි ඉන්ෆිනිට් ගෙම් එක පස්සෙ ගියා,, මිනිස්සු එකෙන් ජිවත් වෙනවා රස්සාවක් ණැති රටවල,, හොයලා බලපල්ලා,, ඉස්සරහට එන ගෙම් වලින් අපිට සල්ලි හම්බ කරගන්න පුලුවන් විදියට එන්නෙ, දැන් එන ගෙම් ස්කින් කැලි විකුනලා අපිව හූරන් කනවා නෙ,, බැන්කු වල තමයි කෙරිප්ටො එක්ක වලිය තියෙන්නෙ, නාකි බැන්කු කාරෙයො ගෙම මෙක එක්ක, එත් දැන් දැන් උන් තෙරුම් අරන් මෙකෙන් අයින් වෙන්න බෑ කියලා,, එ වගෙම ෆුල් ඇනනොමිටි එක්ක සල්ලි ගනිදෙනු කරන්න තියෙන සුපිරි මාර්ගෙයක් ක්‍රිප්ටො, ගවර්මන්ට් වලට මෙක තමයි ලොකුම හිසරදෙ,, අබ්යවකාස පිස්සො ටික මෙක පස්සෙ යන්නෙ අනාගතෙ ස්පෙස් කොලනි ඇති උනොත් ක්‍රිප්ටො මුදල් එ සදහා ඉතාම වැදගත් වෙනවා, හිතම ඇමරිකාවෙ ඉදන් අගහරු වල එකෙක්ට සල්ලි යවන්න ඔන කියලා,, ඉන්ටර්නෙට් රිලෙ කීයක් හරහා යනවන්න වෙයිද? එ හැම තැනදිම හැක් කරන්න පුලුවන්, එත් ක්‍රිප්ටො ටෙක්නොලොගි එක හරකා එක සීමා කරගන්න පුලුවන්, උන්ට ලොක ඉතිහාසයෙ නමක් තියලා යන්න පුලුවන්, උන් තමයි මෙක මූලින්ම පටන් ගත්තෙ කියලා,, ඊට අමතරව ලන්කාව්න් සල්ලි පන්න ගන්න සුපිරි ක්‍රමෙයක් මෙක,, ඈ,, රාජපක්ස ෆැමිලි එක ක්‍රිප්ටො වෙල් කෙනෙක්,, ඊට අමතරව කැමති අයට ක්‍රිප්ටො මාර්කට් ප්ලෙස් වල සී.එෆ්.ඩී ස්ටොක් ට්‍රෙඩ් කරන්න පුලුවන් පහසුකම් තියෙනවා, ලන්කාව වගෙ ලොකෙ පිලිගැනීමක් නැති - ලොකෙ බැන්කු එක්ක සම්බන්දතා ගොඩ නගාගන්න ඊතා අමාරු ජනතාව ඉන්න රට වල උන්ට ලොකෙ ප්‍රදාන පෙලෙ සමාගම් වල ඉස්ටොක් ට්‍රෙඩ් කරන්න මෙ හරහා අවස්තාව ලැබීගෙන එනවා, මම නම් 0ට බැස්සාත් විකුනන්නෙ නෑ, දැන් මගෙ වයස 39යි ලන්කාවෙ ඩිජිටල් යුගෙ මුල්ම පුරුක් වල එකෙක් මම ,2008 බිට්කොයින් ඔෆීස් එකෙ මයින් කරන අවස්තාව තිබිලාත් වැඩක් වෙන එකක් නෑ කියලා අතැරපු හරක් පැටියෙක්,, එත් දැන් පෙනවා නෙ,, , රුපියලෙ අගෙයක් නෑ වැඩක් නෑ,, එන්,එෆ්,ටී කොයින් පස්සෙ පලෙයල්ලා මෙ ටිකෙ,, ශොර්ට් ට්‍රරම් ඈ,, ලොන්ග් රෙන්ජ් යනවානම් BTC/ETH/ADA/MATIC/XLM වගෙ ලොකු ප්‍රොජෙට් වලින් පුලුවන් තරම් අරන් දාගනිල්ලා,,, මෙක තමයි අනාගතෙ,, ලන්කාවෙ ඉන්න ඉරිසියාකාර හැත්ත බයයි වෙන එකක් පොසත් වෙයි කියලා,, එත් උන් තෙරුම් නොගන්න දෙ තමයි, යූසර්ල්සා වැඩි වෙන්න වැඩි වෙන්න තමයි මෙකෙ අගය වැඩි වෙන්නෙ කියන එක,, [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom