End of Crypto

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    Crypto era එක‌ ඉවර වේගෙන යන්නෙ.‌ උපරිම‌ මාස තුනක් වගේ යද්දි මාකට් ඔක්කොම කුඩු.‌ exchange services වලටත් ගොඩක් රටවල් බකට් දාන්න පටන් අරන්. හැම එකාම ක්‍රිප්ටො හදන්න අරන් මාකට් එක ස්පෑම් කරා. බිට්කොයින් එක 2000ට වැටෙනවලු අගෝස්තු‌ අන්තිම.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,497
    22,589
    113
    අම්බකිස්ස
    ඔක්කොම ගවර්මන්ට්න වලින් ලංකාවේ වගේ ක්‍රිප්ටෝ වලට බකට් එක ඇද්දොත ඉතිං කඩන් වැටෙන්න පුලුවන්.මිනිස්සුන්ට පාවිච්චි කරන්න බැරි වුනාම වටිනාකම අඩු වෙනවානේ..ගොඩාක් කාලයක් ගියාම ඔය විදිහට බකට් එක දායි සමහර විට ඇමරිකාවට ඩොලර් ඇදෙන එක පාලනය කරගන්න ඕනි වුනොත්..ලග කාලයකදි නන් වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: TNHM and shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,526
    98,472
    113
    ඕව රේට් නැති වෙන එක හොදයි එතකොට මිනිස්සුන්ට ඕක යූස් කරන්න පුළුවන් දැන් මේක විකාරයක් ක්‍රිප්ටො වලින් කරන්න තියෙන වැඩේ පැත්තක ඕවරේට් වැලියුව් තියාගෙන ගෝල්ඩ් වගේ එහෙට මෙහෙට කර කර ඉන්නව රියල් යූස් කේස් වලට ගන්නෙ නැතුව
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    nathima nam wenne na bung. EHama karanawa nam owaa ita kalin karanawa

    Loke Fiat nathi wenawa sure. Digital walata yanawa 2025n wage passe fully.

    Kohomath oya shitcoins BSC, ERC wala thiyana nam monawa hari karanna ona.

    USA regulations dana eka hodaiyi long run

    https://news.bitcoin.com/us-treasur...VMTI8Z7cpN4dISeNBEU3rlWySHHSFt_G8EtWmQWYvM62Y

    mama nam dakinne Crypto walata future ekake thiyanawa api hithanawata wadaa. Inflation kiyana deta honda solution ekake

    aniwa regulations ona bung. nathuwa nam me magula wadak naa
     

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,946
    721
    113
    Crypto era එක‌ ඉවර වේගෙන යන්නෙ.‌ උපරිම‌ මාස තුනක් වගේ යද්දි මාකට් ඔක්කොම කුඩු.‌ exchange services වලටත් ගොඩක් රටවල් බකට් දාන්න පටන් අරන්. හැම එකාම ක්‍රිප්ටො හදන්න අරන් මාකට් එක ස්පෑම් කරා. බිට්කොයින් එක 2000ට වැටෙනවලු අගෝස්තු‌ අන්තිම.
    moda moosala booru p*** uba loll
     
    • Like
    Reactions: TNHM