Bump මොකක්ද යකෝ ලෝක අන්තර්ජාල සංගමේ කියන්නේ
narihashan Well-known member Mar 22, 2022 5,733 1 8,600 113 Nov 15, 2022 #21 Bump මොකක්ද යකෝ ලෝක අන්තර්ජාල සංගමේ කියන්නේ Reactions: Cypress
SpinXO Well-known member Jul 6, 2015 4,237 5,067 113 Loading... Nov 15, 2022 #22 Report කරලා ගලවමු. හොර ජාවරම්කාර හැත්ත. ඔයිට වැඩිය හොඳයි පේමන් එකේ ලේන්සුවක් දාගෙන ජීවත් වුණා නම්. මිනිස්සු අන්දලා කෝස් විකුණන හිඟන්නො. Reactions: Cypress
Report කරලා ගලවමු. හොර ජාවරම්කාර හැත්ත. ඔයිට වැඩිය හොඳයි පේමන් එකේ ලේන්සුවක් දාගෙන ජීවත් වුණා නම්. මිනිස්සු අන්දලා කෝස් විකුණන හිඟන්නො.
Honey Bunch Well-known member Nov 24, 2018 17,220 26,668 113 Kandy Nov 20, 2022 #24 මාත් කෙල්ලක් සේයා කරලා තිබුන ඊ කලබ් වරක් සොප් එකකට සෙට් උනා සුම් එකෙන් ලස්සන කෙලි පැටියෙක් කියා දුන්නේ.මම කෙල්ල දිහා බලාන හිටියා 23යි වයස කිවා ලගදී අම්මගේ තාත්තගේ උපන්දිනේට කාර් එකක් ගෙනත් සප්‍රයිස් කරනවා කිවා
මාත් කෙල්ලක් සේයා කරලා තිබුන ඊ කලබ් වරක් සොප් එකකට සෙට් උනා සුම් එකෙන් ලස්සන කෙලි පැටියෙක් කියා දුන්නේ.මම කෙල්ල දිහා බලාන හිටියා 23යි වයස කිවා ලගදී අම්මගේ තාත්තගේ උපන්දිනේට කාර් එකක් ගෙනත් සප්‍රයිස් කරනවා කිවා