අර බටේ ගිලින එක තමා අප්පිරියා වෙන්නෙ කියලා කරපු යාලුවෙක් කිව්වා
. එච්චරයි. 
යකෝ ඕවා කියලා බටේ කටට දාන්න හදනකොටම මූට වමනෙ යයිකලින් යන ලෙඩාගෙ පුකට බස්සපු කැමරාව ඊලඟ එකාගෙ කටට බස්සනව. බයවෙන්න එපා පිහදාල දාන්නෙ
Ahahahahhaha spa ekakata giyeokata butter wage deyak denawa kanna , eka ugure hitinawa, ita passe araka yaddi nikan monawa wage,
hodama seen eka kiyanne, mama kara Durdens eke. hithuwewath nathi widiyata nurse kellek mage inen pahalata towel ekak dala kalimasa path karala eta dekata pahalin pukata udin ara middle area ekata thattu karala thada kara, mata patta nondiya oi.
කළා කළා. බටේ දැක්කම බය වෙන්න එපා. උගුර හරියෙන් මුලම කොටස යනකොට තමයි පොඩ්ඩක් කෙල වෙන්නේ. පැත්තට ඉඳගෙන බටය දාපං. ඇතුලට ගියාට පස්සේ කිසි කේස් එකක් නෑ. බඩට හුලං පිරෙනවා පොඩ්ඩක් දැනෙයි. ආයෙත් බටේ එළියට ගන්නකොට බුවාක් ගාල උගුරට එනවා... එච්චරයි.
පස්සෙ සැලකිය යුතු බිලක් එනවා. පොඩ්ඩක් කරකිල්ල වගේ එයි බිල ගෙවල ටිකක් වෙලා යනකම්..
අහ් අමතක උනා කියන්න උගුර හිරි වැටෙන්න බේතක් දානවා උගුරය. ඒ මගුල දැම්මාම කෙල ගිලින්න අමාරුයි උගුර function වෙන්නේ නෑ වගේ නිසා. අනිත් දේ උඹගේ කටට දානව කට ඇරිලා තියෙන්නයි බටය හපන්න බැරි වෙන්න පොඩි කෑල්ලක්. මලා වගේ ඉඳපන්..
Man dekka yaluwegke karanawa.mokadda gel ekak ganawa ugure.athulata yanakota wamneta wage enawalu poddak etcharalu pain ekak nelu
broncoscopy kara. ugurata spray ekak danawa. ekan ugura hiri watenawa. kela gilinna katha karanna ba.
Ahahahahhaha spa ekakata giye
Ai ehema karanne?okata butter wage deyak denawa kanna , eka ugure hitinawa, ita passe araka yaddi nikan monawa wage,
hodama seen eka kiyanne, mama kara Durdens eke. hithuwewath nathi widiyata nurse kellek mage inen pahalata towel ekak dala kalimasa path karala eta dekata pahalin pukata udin ara middle area ekata thattu karala thada kara, mata patta nondiya oi.
Ai ehema karanne?
okata butter wage deyak denawa kanna , eka ugure hitinawa, ita passe araka yaddi nikan monawa wage,
hodama seen eka kiyanne, mama kara Durdens eke. hithuwewath nathi widiyata nurse kellek mage inen pahalata towel ekak dala kalimasa path karala eta dekata pahalin pukata udin ara middle area ekata thattu karala thada kara, mata patta nondiya oi.
lungs nisa athulata seline daddi nm tikak amarui kassa ena nisa. kahinna ba ugura hiriwatila nisa. karala iwara wela 10mins wage yanakota hariyanawa. pain mkuth enne na.Pain ekak awada? Sedation illuwada
------ Post added on Mar 2, 2022 at 9:46 PM