Endoscopy kalada?

Necromancer

Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    lungs nisa athulata seline daddi nm tikak amarui kassa ena nisa. kahinna ba ugura hiriwatila nisa. karala iwara wela 10mins wage yanakota hariyanawa. pain mkuth enne na.
    Ahhh uba Kare lungs neh

    kisima deyak wenne naha ban loku white colour guliyak denawa kanna, eka gihin ugure hitinawa, ita passe ara tube eka yaddi ugura nikan amuthui wage echcharai
    Ubata sedation injection ekak dunnada ?
    ------ Post added on Mar 2, 2022 at 9:53 PM
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,592
    4,925
    113
    Nowhere
    Thanks a lot machan. Mula hariye yanakota pain ekak thiyanawad
    Pain එකක්ම නෙවේ මචං ඒක. නිකං මම නම් අසරණ උනා වගේ හැඟීමක් තමයි ආවේ . බය වෙන්න එපා. බයවෙන්න තරම් වෙලාවකුත් නෑ ඉතින් විනාඩි 15, 20 න් ඉවරයි. මට උනේ මම හිතාගෙන ගියේ ඔය බට මගුල බීම බටයක් වගේ එකක් කියල. මම වට පිට කරකි කැරකී බැලුව කෝ මේ බටය කියල. ☹️ බටය අඳුරගෙන වැඩි වෙලා යන්න උනේ නෑ බං බඩටම දැම්ම. Soft බටයක්..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    Gastritis machan. Doctor kiwwa karanna Oni kiyala. Mata fatty liver poddak thiyenawath ekka

    gastritis check karapan. math kare 2004 waladi, eth drinks ganna nisa aduwak naha, kokatath ECG ekak karapan. math gastritis wedi nisa last year beheth gaththa, one week biuwa aduwak nathi nisa thawath one week allan idala gihin ECG kara. poddak awul, passe angiogram ekak karanna admit wenna kiuwa,

    2021 august eka karala baladdi heart attack thibila, lines 3k blocked . ganan ganne nathuwa hitiyanam marenawa kiuwa. ewelema admit wela after 3 days open heart by pass surgery ekak kara. dan hodai. doca kiuwa gastritis kiuwata arakalu thibila thiyenne.

    onna ohomai mata une, poddak hoda docek allala balapan
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    බඩේ සීන් එක්කට ද කරන්නෙ.උගෙරෙන් දාන එකට වඩා ලේසියි පුකෙන් බටේ දාල කරන එක.

    කොහොමද යකෝ බටයක් පුකට බස්සනකන් ඉන්නෙ? පුකේ ඇරියා වගේ ෆීලිං එකක් එයි කරලා ඉවර උනාම 🤮
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    බටේ උගුරට දාලා ගිලින්න කියනවා. කොහෙ ගිලින්නද බන් මුළු උගුරම බ්ලොක්. උන්ට කරගන්න මගුලක් කරන්න දීලා මැරුණා වගේ හිටපන්. බොරු කියන්න ඕන නෑ රිදෙනවා. ඒත් ඔක කරගනින්. මැරෙන්නෙ නෑ.
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    gastritis check karapan. math kare 2004 waladi, eth drinks ganna nisa aduwak naha, kokatath ECG ekak karapan. math gastritis wedi nisa last year beheth gaththa, one week biuwa aduwak nathi nisa thawath one week allan idala gihin ECG kara. poddak awul, passe angiogram ekak karanna admit wenna kiuwa,

    2021 august eka karala baladdi heart attack thibila, lines 3k blocked . ganan ganne nathuwa hitiyanam marenawa kiuwa. ewelema admit wela after 3 days open heart by pass surgery ekak kara. dan hodai. doca kiuwa gastritis kiuwata arakalu thibila thiyenne.

    onna ohomai mata une, poddak hoda docek allala balapan

    Mama drink ganne na bn. Eka thama Meka kalama balanna puluwan neda seen eka mokakda kiyala.

    Ane Manda bn. Samaharu kiyanawa ridenawa kiyala.

    බටේ උගුරට දාලා ගිලින්න කියනවා. කොහෙ ගිලින්නද බන් මුළු උගුරම බ්ලොක්. උන්ට කරගන්න මගුලක් කරන්න දීලා මැරුණා වගේ හිටපන්. බොරු කියන්න ඕන නෑ රිදෙනවා. ඒත් ඔක කරගනින්. මැරෙන්නෙ නෑ.

    Sirawata hmmmm.... Eka thama godak ridenawada ?
    ------ Post added on Mar 2, 2022 at 10:28 PM
     
    thalagoya1991

    Well-known member
  • Jul 6, 2016
    578
    404
    63
    Kara. Melo hasarak danune na. Cannula ekak gahala behethak inject kala. Thawa ugurata spray kala. Ekanan thitthai. Eetapasse melo magulak mathaka na. Tika welawak yanakan dope wage thibuna.
     
    • Like
    Reactions: Necromancer