Energy Drink Overdose

Rosekola

Member
Aug 27, 2014
31
4
0
Radiax! Sira ne man kiyanne... mata hugak kattiya banala thiyenawa ekai comments block karala thiyenne..... me video eka hadanna mama godak mahansi una... I worked hard to achieve to make a successful video.. ithin mama kamathi na mata baninawata... ekai.....
 
Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    Radiax! Sira ne man kiyanne... mata hugak kattiya banala thiyenawa ekai comments block karala thiyenne..... me video eka hadanna mama godak mahansi una... I worked hard to achieve to make a successful video.. ithin mama kamathi na mata baninawata... ekai.....

    උබ කරන වැඩේ හොදයි , ඒ උනාට උබේ style එකයි , accent එකයි , තව ගොඩක් දේවලුයි ටිකක් විතර අවුල්:confused:, පොඩ්ඩක් පිරිමියෙක් වගේ හැසිරියන්කෝ , නිකන් ලදක් වගේ act කරන්නේ නැතුව:no:.අනික උබේ මේ video එකට , හිනා යන්නෙත් නැහැ , සිරාවට මෙලෝම රහක් නැහැ .. ඊලග එක ටිකක් නෙමේ හොදටම හොදට හදපන් :yes: , නැත්තන් ඉතින් අපිට ඔය වගේ comments දාන්නමයි හිතෙන්නේ :P:P
     
    hari hari macho..... ela ela..... eka parama hoda ekak karanna ba ithin... chutta chutta diunu karagannam