Enet E937 3G Help !!!!

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගෙ ලග තියෙනවා Enet E937 3G කියලා ටැබ් එකක්. ඒක ඔන් කලාම ඇන්ඩ්‍රොයිඩ් කියලා අකුරු සෙට් එකක් වැටිලා එතනිං එහාට යන්නෙ නෑ. රීසෙට් කරන්න උත්සහ කලා ඒක හරි ගියෙත් නැහැ.
    කවුරු හරි දන්නවා නං මේක හදා ගන්න විදිහ කියලා දෙන්න !
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    okata karana tiyene itin

    hita hadagena tikak usa tanak idala tab eka polawata ata arapan

    ita pase kadila ne wada karanama ba ne kiyala ata arala dapan

    mekata nam ridei sahena LOL
    :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Power button එක ඔබාගෙන ඉන්න ඕෆ් වෙනකං.
    ඊට පස්සෙ Volume up/volume down/home button + Power Button combinations try කරන්න. Recovery එක එයි. එතනින් රීසෙට් කරන්න.
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    battery full dead karala dawasak 2k wage thiyala ayith full charge karala try karapan,,
    okata reset codes nadda?? Home+Volume Up wage mokakhari??

    පැටියා;16840170 said:
    Power button එක ඔබාගෙන ඉන්න ඕෆ් වෙනකං.
    ඊට පස්සෙ Volume up/volume down/home button + Power Button combinations try කරන්න. Recovery එක එයි. එතනින් රීසෙට් කරන්න.

    recovery eka enna one

    power buttom + vol down button

    restart wenakotama oya deka oban hitapan

    ita pase reset karapan

    මචංලා.. පවර් බට්න් එකයි වොලිම් ඩව්න් බට්න් එකයි තත්පර 10ක් විතර ඔබං හිටියම කලිං විදිහට ඔන් වෙලා අළුත් තිරේකට එනවා..
    ඒකෙ වැටෙන්නෙ සේරම ජපං අකුරු. ඉස්සරහින් රතු පාට කතිර සහ කොල පාට වැටිලා තියෙනවා.
    එතනිං එහාට මොතුත් වෙන්නෙ නෑ ඊට පස්සෙ :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    2agnrzb.jpg