Engage වෙලා ඉන්නෙ හැබයි no sex

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,419
    49,799
    113
    සේදවත්ත
    අර ව්‍යාග්‍රා වගේ කෙල්ලොනට දෙන පෙත්තක් තියනවා ඕක අරන් උබ ජුස් එකක් බොන්න අරන් ගිහින් එයාට දෙන්න කලින් දාපන් . ෆයර් වෙලා එයි. හිරිඔතප් කඩන්න
     
    • Like
    Reactions: AlexKolla

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ඔහොම සීන් එකක් වෙලා මම දන්න දෙන්නෙක් දැන් divorce වෙන්න යන්නේ. Marry කරලා අවුරුද්දයි. කෙල්ල ජිංකි චිකා වලට වැඩිය කැමති නැල්ලු. ඒකට කොල්ලට මල පැනලා ඉවසලා බැරිම තැන ගහලා.
    Marry කරන්න කලින් ඔවා කතා කරන්නෙ නැතුව ඉදලා පස්සට පසුතැවිලි වෙන්න වෙන්නේ.
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,013
    13,910
    113
    126
    Hogwarts
    නෑ බං එන්ගේජ් වෙලත් නැතුව, කෙල්ල කැමති කොල්ලෙක්ව ගෙදර නවත්තගෙන ඉන්නව. අම්මට තාත්තට ගාණක් නෑ කෙල්ලගෙ. කොල්ලගෙ ගෙදරින් විරුද්ධයි කොල්ල එහෙම ඉන්නවට. කොල්ල ගෙදර යන්නෙම නෑ කෙල්ලගෙ ගෙදරට වෙලාම ඉන්නව. අපේ ගෙවල් වල අපි හැදුන පරිසරයත් එක්ක මට ඕක හිතාගන්නවත් බෑ.

    ඔව් අපේ ගෙවල් වල අය අපිව හදපු විදිය නිසා සමහරවිට මෙහෙම හිතෙනව ඇත්තෙත් මට හිතෙන්නෙ. ඒක හරි.


    අනේ මන්ද බං නිකන් හිතපන්කො අවුරුදු 23ක කෙල්ලෙක්, කොල්ලෙක්ව ගෙදර තියාගෙන ඌ එක්කම නිදාගෙන එක කාමරේ ඉඳලා, ඌ එක්කම කනව බොනව ඇවිදින්න යනව. එන්ගේජ් වෙලාවත් නැතුව. කෙල්ලගෙ ගෙදර අනික කොල්ල ඉන්නෙ. කෙල්ලගෙ දෙමාපියන්ට ගානක්වත් නෑ ඒ මිනිස්සුත් දන්නෑ දැක්කෙ නෑ වගේ ඉන්නව. :shocked:
    ------ Post added on Jun 2, 2021 at 9:59 PM
    Ubalata owa magic unata dan owa normal lankawe. Gam wala neme . Mat kalayak ex girl ge gedara ekit ekkama ekata idiye . Unge gedaratawat ape gearatawat awlak ne. Eki dan marry karala hodin inno babekut ekka.
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඕක මෙහෙම වෙන්නත් පුළුවන් ඔය ලෝයර් උන්ට තරන් ලංකාවේ ලීක්‌ උන සිද්දි සෙක්ස් කේස් ගැන නඩු ගැන අත්දැකීම් කාටවත් නැතුව ඇති එකී බය ඇති ඒකිගේ නමට මොකක් හරි කැළලක් එයි කියල. ඔෆිශියලි සේරම ඉවර වෙනකන් ඉන්න කියනවා ඇත්තේ ඕකයි :confused2:
     
    • Like
    Reactions: kevin_levin

    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    ඕක මෙහෙම වෙන්නත් පුළුවන් ඔය ලෝයර් උන්ට තරන් ලංකාවේ ලීක්‌ උන සිද්දි සෙක්ස් කේස් ගැන නඩු ගැන අත්දැකීම් කාටවත් නැතුව ඇති එකී බය ඇති ඒකිගේ නමට මොකක් හරි කැළලක් එයි කියල. ඔෆිශියලි සේරම ඉවර වෙනකන් ඉන්න කියනවා ඇත්තේ ඕකයි :confused2:
    මැරි කාරට පස්සෙ මොනව ඉවර වෙන්වසන්ද?
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Option 3i thiyenne.

    1. Ekko Gani Lesbian
    2. Nathnam Transgender
    3. Nathnam පොඩ්ඩක් ඉවසපන්... 😂😂

    නැත්නම් ganige නඩුව ගැනීම කතා කරලා කැ* වන්දියක් ඉල්ලයි 😂🇱🇰
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    math adurna kellek mata kiuwa engage wela inne eth kola hena ponnaya wagelu, kisima deyak karanne nethilu. lagata awahama kakuk wewulala dadiya danawalu kollata.
    ubage yaluwa gena wenna ona me kella kiyanne
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,047
    4,596
    113
    its good that you leave her....she is never going to be a romantic wife. you will suffer. sri lankan women think sex is a crime.