නෑ බං එන්ගේජ් වෙලත් නැතුව, කෙල්ල කැමති කොල්ලෙක්ව ගෙදර නවත්තගෙන ඉන්නව. අම්මට තාත්තට ගාණක් නෑ කෙල්ලගෙ. කොල්ලගෙ ගෙදරින් විරුද්ධයි කොල්ල එහෙම ඉන්නවට. කොල්ල ගෙදර යන්නෙම නෑ කෙල්ලගෙ ගෙදරට වෙලාම ඉන්නව. අපේ ගෙවල් වල අපි හැදුන පරිසරයත් එක්ක මට ඕක හිතාගන්නවත් බෑ.
ඔව් අපේ ගෙවල් වල අය අපිව හදපු විදිය නිසා සමහරවිට මෙහෙම හිතෙනව ඇත්තෙත් මට හිතෙන්නෙ. ඒක හරි.
අනේ මන්ද බං නිකන් හිතපන්කො අවුරුදු 23ක කෙල්ලෙක්, කොල්ලෙක්ව ගෙදර තියාගෙන ඌ එක්කම නිදාගෙන එක කාමරේ ඉඳලා, ඌ එක්කම කනව බොනව ඇවිදින්න යනව. එන්ගේජ් වෙලාවත් නැතුව. කෙල්ලගෙ ගෙදර අනික කොල්ල ඉන්නෙ. කෙල්ලගෙ දෙමාපියන්ට ගානක්වත් නෑ ඒ මිනිස්සුත් දන්නෑ දැක්කෙ නෑ වගේ ඉන්නව.

------
Post added on Jun 2, 2021 at 9:59 PM