Engagement or Marriage

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එන්ගේජ්මන්ට් සහ මැරීඩ් ස්‍රටිෆිකට් කියලා දෙකක් නෑ...එන්ගේජ් උනත් එකයි බැන්දා උනත් එකයි දෙන්නෙ එකම සර්ටිෆිකට් එකක්... එන්ගේජ් උනා කියලා ඩිවෝස් කරන්න නම් ආයෙ නඩුවක් දාන්නම වෙනවා

    :yes::yes::yes::yes: