Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Engagement
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රෑටද දවල්ටද? එතකොට බදින දෙන්නා අදින්නේ උඩරට ද නැත්නම් Western Dress එකක්ද?

රෑට අදිනවා නම් අදුරු පාට dress එකක් තෝර ගන්න western style එකේ ,බදින දෙන්නා western විදියට අදිනවා නම් (ටයි කෝට් එක දාලා)

මෙන්න මේ වගේ dress එකක්.

දවලට වගේ නම් මේ වගේ අදුරු පාටට අදින්න එපා. එතකොට ලා පාට ඇදුමක් අදින්න. ඇග cover වෙන්න අදින්න නැත්නම් අව්ව තියෙන වෙලාවට අමාරු වෙන්න පුලුවන් ඒ වගේම අනවශ්‍යය විදියට කැපිලා පේන්නත් පුලුවන්.

මෙන්න මේ වගේ නමුත් මීට වඩා light එකට නම් ගොඩක් හොදයි.

උඩරට විදියට ජෝඩුව අදිනවා නම් එහෙනම් අදින්න සල්වාර්, ඔසරි, සාරි ඕන එකක්. චාම් ගවුමක් ඇන්දත් කමක්නෑ.

මෙන්න මේ වගේ. කොහොම හරි ඕනෙම Indian,Sri Lankan traditional dress එකක් ගැලපෙනවා

http://www.fashionmazia.com/wp-content/uploads/2013/12/indian-pakistani-anarkali-umbrella-frocks-2012-anarkali-suit-pakistani-girls-clothes-fashion-anarkali-indian-shalwar-kamiz-3.jpg

කලින් කිව්වා වගේ රෑට නම් අදුරුවටද, දවල්ට නම් ලාවටද අදින්න. ඕනවට වඩා ඇග පේන්න අදින්නත් එපා, ඕනවට වඩා cover වෙන්නත් එපා decent විදියට අදින්න එතකොට හරි. ඒ වගේම තොරොම්බල් කඩේ වගේ තැඹීලි, කොළ පාට පාට මිශ්‍ර වෙච්ච ඇදුම් අදින්න එපා තනි පාටෙන් හෝ පාට දෙකෙන් තුනෙක් වගේ තියෙන ඇදුමක් අදින්න තොරොම්බල් කඩේ වගේ ඇන්දම වෙන්නේ attention එක එන එකයි ඒ වගේම රතු පාටින් අදින්න එපා මොකද රතු පාටට attention එක එනවා වැඩියි නමුත් දම් පාටට අඩු attention එකක් එන්නේ. බදින දවසට වැඩිම attention එකක් යන්න ඕනේ ජෝඩුවටයි ඉතින් රතු වගේ ඇදලා ඒක තමන්ගේ පැත්තට ගන්න එපා. ආභරන වගේ දානවා නම් imitation දාන්න රත්තරන් දැන් කවුරු දාන්නේ නෑ වැඩියේ මොකද රත්තරං ගණන් අනික හොරු පිරිලා. තමන්ගේ උත්සවයකට නම් දැම්මට කමක් නෑ නමුත් පිට උත්සව වලට imitation දාන එක හොදයි. රිදිත් හොදයි ලා පාට ටිකක් කහට වගේ අදිනවා නම් රත්තරං වලට වඩා හොදයි රීදි දාන එක මොකද නැත්නම් ආභරණ කැපිලා පෙන්නේ නෑ ඇදුමෙන්, කළු වට අදිනවා නම් හොදම පාට රත්තරං.

[QUOTE="moonrock, post: 16135171, member: 486885"] රෑටද දවල්ටද? එතකොට බදින දෙන්නා අදින්නේ උඩරට ද නැත්නම් Western Dress එකක්ද? රෑට අදිනවා නම් අදුරු පාට dress එකක් තෝර ගන්න western style එකේ ,බදින දෙන්නා western විදියට අදිනවා නම් (ටයි කෝට් එක දාලා) මෙන්න මේ වගේ dress එකක්. [IMG]http://houseoffraser.scene7.com/is/image/HOF/I_183443898_01_20130729?wid=288&hei=384[/IMG] දවලට වගේ නම් මේ වගේ අදුරු පාටට අදින්න එපා. එතකොට ලා පාට ඇදුමක් අදින්න. ඇග cover වෙන්න අදින්න නැත්නම් අව්ව තියෙන වෙලාවට අමාරු වෙන්න පුලුවන් ඒ වගේම අනවශ්‍යය විදියට කැපිලා පේන්නත් පුලුවන්. මෙන්න මේ වගේ නමුත් මීට වඩා light එකට නම් ගොඩක් හොදයි. [IMG]http://houseoffraser.scene7.com/is/image/HOF/I_150667683_01_20110926?wid=288&hei=384[/IMG] උඩරට විදියට ජෝඩුව අදිනවා නම් එහෙනම් අදින්න සල්වාර්, ඔසරි, සාරි ඕන එකක්. චාම් ගවුමක් ඇන්දත් කමක්නෑ. මෙන්න මේ වගේ. කොහොම හරි ඕනෙම Indian,Sri Lankan traditional dress එකක් ගැලපෙනවා [url]http://www.fashionmazia.com/wp-content/uploads/2013/12/indian-pakistani-anarkali-umbrella-frocks-2012-anarkali-suit-pakistani-girls-clothes-fashion-anarkali-indian-shalwar-kamiz-3.jpg[/url] කලින් කිව්වා වගේ රෑට නම් අදුරුවටද, දවල්ට නම් ලාවටද අදින්න. ඕනවට වඩා ඇග පේන්න අදින්නත් එපා, ඕනවට වඩා cover වෙන්නත් එපා decent විදියට අදින්න එතකොට හරි. ඒ වගේම තොරොම්බල් කඩේ වගේ තැඹීලි, කොළ පාට පාට මිශ්‍ර වෙච්ච ඇදුම් අදින්න එපා තනි පාටෙන් හෝ පාට දෙකෙන් තුනෙක් වගේ තියෙන ඇදුමක් අදින්න තොරොම්බල් කඩේ වගේ ඇන්දම වෙන්නේ attention එක එන එකයි ඒ වගේම රතු පාටින් අදින්න එපා මොකද රතු පාටට attention එක එනවා වැඩියි නමුත් දම් පාටට අඩු attention එකක් එන්නේ. බදින දවසට වැඩිම attention එකක් යන්න ඕනේ ජෝඩුවටයි ඉතින් රතු වගේ ඇදලා ඒක තමන්ගේ පැත්තට ගන්න එපා. ආභරන වගේ දානවා නම් imitation දාන්න රත්තරන් දැන් කවුරු දාන්නේ නෑ වැඩියේ මොකද රත්තරං ගණන් අනික හොරු පිරිලා. තමන්ගේ උත්සවයකට නම් දැම්මට කමක් නෑ නමුත් පිට උත්සව වලට imitation දාන එක හොදයි. රිදිත් හොදයි ලා පාට ටිකක් කහට වගේ අදිනවා නම් රත්තරං වලට වඩා හොදයි රීදි දාන එක මොකද නැත්නම් ආභරණ කැපිලා පෙන්නේ නෑ ඇදුමෙන්, කළු වට අදිනවා නම් හොදම පාට රත්තරං. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom