රෑටද දවල්ටද? එතකොට බදින දෙන්නා අදින්නේ උඩරට ද නැත්නම් Western Dress එකක්ද?
රෑට අදිනවා නම් අදුරු පාට dress එකක් තෝර ගන්න western style එකේ ,බදින දෙන්නා western විදියට අදිනවා නම් (ටයි කෝට් එක දාලා)
මෙන්න මේ වගේ dress එකක්.
දවලට වගේ නම් මේ වගේ අදුරු පාටට අදින්න එපා. එතකොට ලා පාට ඇදුමක් අදින්න. ඇග cover වෙන්න අදින්න නැත්නම් අව්ව තියෙන වෙලාවට අමාරු වෙන්න පුලුවන් ඒ වගේම අනවශ්‍යය විදියට කැපිලා පේන්නත් පුලුවන්.
මෙන්න මේ වගේ නමුත් මීට වඩා light එකට නම් ගොඩක් හොදයි.
උඩරට විදියට ජෝඩුව අදිනවා නම් එහෙනම් අදින්න සල්වාර්, ඔසරි, සාරි ඕන එකක්. චාම් ගවුමක් ඇන්දත් කමක්නෑ.
මෙන්න මේ වගේ. කොහොම හරි ඕනෙම Indian,Sri Lankan traditional dress එකක් ගැලපෙනවා
http://www.fashionmazia.com/wp-cont...s-fashion-anarkali-indian-shalwar-kamiz-3.jpg
කලින් කිව්වා වගේ රෑට නම් අදුරුවටද, දවල්ට නම් ලාවටද අදින්න. ඕනවට වඩා ඇග පේන්න අදින්නත් එපා, ඕනවට වඩා cover වෙන්නත් එපා decent විදියට අදින්න එතකොට හරි. ඒ වගේම තොරොම්බල් කඩේ වගේ තැඹීලි, කොළ පාට පාට මිශ්‍ර වෙච්ච ඇදුම් අදින්න එපා තනි පාටෙන් හෝ පාට දෙකෙන් තුනෙක් වගේ තියෙන ඇදුමක් අදින්න තොරොම්බල් කඩේ වගේ ඇන්දම වෙන්නේ attention එක එන එකයි ඒ වගේම රතු පාටින් අදින්න එපා මොකද රතු පාටට attention එක එනවා වැඩියි නමුත් දම් පාටට අඩු attention එකක් එන්නේ. බදින දවසට වැඩිම attention එකක් යන්න ඕනේ ජෝඩුවටයි ඉතින් රතු වගේ ඇදලා ඒක තමන්ගේ පැත්තට ගන්න එපා. ආභරන වගේ දානවා නම් imitation දාන්න රත්තරන් දැන් කවුරු දාන්නේ නෑ වැඩියේ මොකද රත්තරං ගණන් අනික හොරු පිරිලා. තමන්ගේ උත්සවයකට නම් දැම්මට කමක් නෑ නමුත් පිට උත්සව වලට imitation දාන එක හොදයි. රිදිත් හොදයි ලා පාට ටිකක් කහට වගේ අදිනවා නම් රත්තරං වලට වඩා හොදයි රීදි දාන එක මොකද නැත්නම් ආභරණ කැපිලා පෙන්නේ නෑ ඇදුමෙන්, කළු වට අදිනවා නම් හොදම පාට රත්තරං.